මම අලුතින් YouTube channel එකක් පටන්ගන්න කියලා හැදුවේ. දන්න කෙනෙක් කියනවද කොහොමද පටන්ගන්නේ කියලා. හොද niche එකක් හොයාගන්න විදිහ, ලංකාවේ ඉදලා account එක හදනවනම් මොනවද කරන්න ඕනේ වෙනස්කම් (USA, Europe target කරන්න කියල බැලුවේ), SEO කරන්නේ කොහොමද, views, subscribers ලා වැඩි කරගන්නේ කොහොමද, දැනට YouTube කරන අය ඉන්නවනම් පොඩි guide එකක් දීලා යන්න ලොකු උදව්වක්. නැත්තන් මේ සම්බන්දයෙන් කලින් දාපු thread වල link එකක් දාගෙන යන්න. එත් බැරිනම් bump එකක් හරි දාගෙන යන්න. ජයවේවා :






