මම මචන් ඕක කරන්න කියලා ගත්තා. මුලින් manually කරලා පස්සේ automate කරන්න බැලුවේ. youtube shorts + cpa marketing තමයි ගෝල් එක. ඒත් පස්සෙ දැනගත්තා youtube වලින් මේ අගෝස්තු ඉඳන් shorts වල links දාන්න බෑ. එතකොට cpa කරන්න අමාරුයි. ඒක නිසා වැඩේ අත ඇරලා දැම්මා.