YouTube Channel

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මචන්ලා, මම අහලතියෙනවා ඉරාජ්ලා සහ තව කීපදෙනෙක් ලංකාවෙ YouTube චැනල් කරනවා කියල සල්ලි හම්බ කරන්න. ඒකියන්නෙ ඒකට වෙනම ක්‍රමයක් තියෙනවාද?

    මමත් චැනල් එකක් හදලා Monetization Enable කලා Adsence, Adword එක්ක.. ඒ කියන්නෙත් ඒ වැඩේමද?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    චානු බ්‍රෝ වගේ review දාපන් එක එක ඒවයෙ.. පොරට කොම්පැණි වලිනුත් හම්බෙනවා යූටියුබ් එකෙනුත් හම්බෙනවා.. :yes:
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔස්ට්‍රේලියන් එකෙක් ඉන්නවා, ඌ මාසෙට AUD 3000-5000 ගන්නවා ඔකෙන්. හැබැයි ඉතින් චා, පාරක බැහැලා යන්න බැ. නම කිය කිය යුටියුබ් එකෙක් කියලා අදුරනවා.