Questions Youtube content help

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,129
    113
    Youtube eke add ok wenna apima karana videos dannama oneda?

    wena ayage ewa saha policies awul ewa dammoth add not eligible kiyala kiyala thiyenawa.


    copy rights einfo ekka danna puluwanda?
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    චැනල් එක ශේප් එකේ කරන් යන්න පුළුවන්. ඒත් ඒක ෆේමස් වෙනකොට අනික් උන් කොපිරයිට්ස් ක්ලෙම් කරන්න තියෙන චාන්ස් එක වැඩියි.

    ඊළගට ඔයාගේ මහන්සිය අපරාදේ.

    ඒ නිසා ඔයාගෙම කන්ටෙන්ට් එකක් දාන එක කල්පැවැත්ම අතින් හොදයි.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අද වීඩියො එකක් අප්ලෝඩ් කලා.තප්පර 10ක කොපිරයිට් එකක් වැදිලා තිබ්බෙ.අද එඩිට් කරල අප්ලෝඩ් කරන්න ඔනෙ.අපරාඩේ 5gb ivarai
     
    • Like
    Reactions: dilan_randika