Youtube Earnings

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,299
    2,918
    113
    Bandarawela
    ඔව්. ඒත් ඔය මත වෙනස් වෙන්ඩ කොච්චර කල් යයිද කියන එකයි ප්‍රශ්නේ. වැඩිය ඕන නෑ සාම්ප්‍රදායික business එහෙකට අත ගහනවටත් බයයි නෙ ගොඩක් අය. ඉතින් emoney ගැන කවර කතා ද. job එකක් කරලා කසාද බැඳලා එහෙම settle down වෙලා පස්සේ freelancing වගේ එව්වට මාරු වෙන අයටනම් ලොකු ගැටළුවක් නැතිව ඇති. ඉගෙනගෙන ඉවර වෙලා කෙලින්ම emoney field එකට බහින්ඩ යද්දී තමා ගොඩක් ගැටළු එන්නේ.

    එක ඇත්ත.මගේ ට්‍රික් එක computer shop එකක් කරන එක. emoney පටන් ගන්නත් කලින් ඉදන් එක කරා.දැන්නම් කරන්නන් වාලේ කරනවා සතියට දවස් 4ක් 5ක් .ඇත්තම කිව්වොත් දැන්නම් business නැ .ෆොර්මැට් කරගන්න හරි පෙන්, චිප් ගන්න කෙනෙක් ආවොත් තමයි. ඒ ගිහිල්ලත් ලැප් එක on කරන මෙවම තමයි කරන්නේ. එතකොට රස්සාව business .town එකේ ෂොප් එකක් තියෙනවා. ආදායම ඒක . මන් හිතන විදියට නිදහසේ වැඩ කරන් සමාජෙත් ශේප් කරගන්න ලේසිම ක්‍රමේ තමයි ඔය.
     
    blade1982

    Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com
    එක ඇත්ත.මගේ ට්‍රික් එක computer shop එකක් කරන එක. emoney පටන් ගන්නත් කලින් ඉදන් එක කරා.දැන්නම් කරන්නන් වාලේ කරනවා සතියට දවස් 4ක් 5ක් .ඇත්තම කිව්වොත් දැන්නම් business නැ .ෆොර්මැට් කරගන්න හරි පෙන්, චිප් ගන්න කෙනෙක් ආවොත් තමයි. ඒ ගිහිල්ලත් ලැප් එක on කරන මෙවම තමයි කරන්නේ. එතකොට රස්සාව business .town එකේ ෂොප් එකක් තියෙනවා. ආදායම ඒක . මන් හිතන විදියට නිදහසේ වැඩ කරන් සමාජෙත් ශේප් කරගන්න ලේසිම ක්‍රමේ තමයි ඔය.

    meeka thmay mamath dakin hodama kramaya
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,912
    1
    12,682
    113
    Gotham City
    ඔව්. ඒත් ඔය මත වෙනස් වෙන්ඩ කොච්චර කල් යයිද කියන එකයි ප්‍රශ්නේ. වැඩිය ඕන නෑ සාම්ප්‍රදායික business එහෙකට අත ගහනවටත් බයයි නෙ ගොඩක් අය. ඉතින් emoney ගැන කවර කතා ද. job එකක් කරලා කසාද බැඳලා එහෙම settle down වෙලා පස්සේ freelancing වගේ එව්වට මාරු වෙන අයටනම් ලොකු ගැටළුවක් නැතිව ඇති. ඉගෙනගෙන ඉවර වෙලා කෙලින්ම emoney field එකට බහින්ඩ යද්දී තමා ගොඩක් ගැටළු එන්නේ.

    අපෙ රටෙ ඔය මතය වෙනස් වෙන්න නම් තව අවුරුදු 20 ක් වත් යාවි.
    ෆ්‍රී ලාන්ස් කරන උන්ම ඉන්නෙ 20,000 කට කිට්ටු වෙන්න වගෙළු ලංකාවෙ.

    සොච්චම් පඩියට හරි ටයි එක දාන් වැඩ කරන්න තියෙනවානම් යුනිෆොර්ම් අව්වෙ කරවෙන්න තියෙනවානම් අපෙ උන්ට ඊට එහා දෙයක් නැහැ.
    සමාජෙ හැටි බන් ඔය.

    පිට් තනියම වෙනස් කරන්නත් බැහැ.

    ෆ්‍රීලාන්ස් වලට තැනක් එනවා මෙහෙම උනොත්.
    ෆ්‍රීලාන්ස් කරන උන්ගෙ රටට එන ආදායමෙන් යම් ප්‍රතිශතයක් කපාගෙන EPF/ETF වගෙ සීන් එකක් තියෙනවානම්,
    බැංකුවලට ලෝන් වලට ඇප්ලයි කරන්න සුදුසු නම්
    ෆ්‍රීලාන්ස් අවුරුදු 10 ක් කරලා එවපු ආදායමට අනුව පෙන්ශන් එකක් දෙනවානම්
    නම් ෆ්‍රිලාංස් කියන එව්වාට ලොකු තැනක් එනවා.
     
    • Like
    Reactions: HSW
    May 7, 2016
    12,338
    1,002
    0
    තොප්පිගල

    ambo yako mathak karnna epa
    ehema wunoth ehema hodata hamaba karana ewunwa huran kayi me ponna anduwa
    amathiwarunta ehema penna bari weyi seen eka
    hamaba karana ewun banku walata wadiyath ekka gewanwane ban
    ehe salli meheta genna giyaama

    anith dewal

    thamange namata companyk dagaththa nam

    simple

    pension oneth na ban
    passive income ekak hadagaththanam ham masema athta gaanak enna
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,912
    1
    12,682
    113
    Gotham City
    ambo yako mathak karnna epa
    ehema wunoth ehema hodata hamaba karana ewunwa huran kayi me ponna anduwa
    amathiwarunta ehema penna bari weyi seen eka
    hamaba karana ewun banku walata wadiyath ekka gewanwane ban
    ehe salli meheta genna giyaama

    anith dewal

    thamange namata companyk dagaththa nam

    simple

    pension oneth na ban
    passive income ekak hadagaththanam ham masema athta gaanak enna

    වෙලාවකට මට මෙහෙම හිතෙනවා. අපි කොහොම කරත් අන්තිමට සල්ලි නෙ හොයන්නෙ ?

    ඉතිං අපි මෙ පෙන්ෂන් අනං මනං දීමනා මත්තෙ නැහෙන්නෙ හොඳට සල්ලි හොයලා බංකුවක දැම්මා නම් හොඳ ඉන්වෙස්ට්මෙන්ට් එකක් කරානම් ලොන් එකක්වත් ඔනෙ නැහැ නෙ ?
    දැන් මෙ යු ටියුබ් එකා අපි හිතමු එස්ටිමෙටට් ගාන නවදහස් ගාණක් වෙලා ඇත්ත ගාණ 7000 ක් අතට එනවා කියලා.
    එතනම ලක්ෂ 10 ක් තියෙනවා මාසෙකට. පොඩි වයසකදි.
    වෙන එකෙක් අවුරුද්දෙම බොනස් හම්බවෙලා, අරව මෙව්ව හම්බ වෙලා හම්බ කරන ගාණ මූ එක මාසෙන් හොයනවා.

    නැද්ද මන් කියන්නෙ ?
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ගෙවල් දොරවල් වලින් ප්‍රශ්නයක් නැද්ද බන්? නෑදෑ සනුහරේට එහෙම job එහෙකට යන්නේ නෑ කිව්වහම සෑහෙන හිතට අමාරුයි නෙ... පඩියක් නැතත් උදේට ගෙදරින් ගිහින් හවසට ගෙදර එනවා දැක්කේ නැත්නම් අහල පහල උන්ටත් හෙන ප්‍රශ්නේ නෙ.

    :baffled:
     
    • Like
    Reactions: HSW

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඒත් ලංකාවේ full time emoney කරන අයට තියෙන පොදු ගැටළු තමා;
    1. කීයක් හම්බ කළත් ගෙවල් වලින් රස්සාවක් කළා නම් හොඳා කියන මතයේ ඉන්න එක.
    2. ගමේ ගොඩේ උන්ට emoney ගැන අවබෝධයක් නැති හින්දා සමහර විට නීති විරෝධී විදියට සල්ලි හොයනවා කියලා හිතන එක.
    3. කසාදයක් කරගන්ඩ ගිහාම එන ගැටළු
    4. බැංකු ණයක් ගන්ඩ ගිහාම එන ගැටළු

    මේ වගේ අවස්ථා san2d3 handle කරන විදිය දැනගන්ඩයි ඕන උනේ. ඒ හින්දා මම අහපු දේ නොතේරුණ හා මෙහෙම සමාජ ප්‍රශ්ණ තියෙන බව නොතේරෙන/ පිළිනොගන්නා අය උත්තර දෙන්ඩ මහන්සි නොවුනට කාරි නෑ.

    :yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,002
    0
    තොප්පිගල

    වෙලාවකට මට මෙහෙම හිතෙනවා. අපි කොහොම කරත් අන්තිමට සල්ලි නෙ හොයන්නෙ ?

    ඉතිං අපි මෙ පෙන්ෂන් අනං මනං දීමනා මත්තෙ නැහෙන්නෙ හොඳට සල්ලි හොයලා බංකුවක දැම්මා නම් හොඳ ඉන්වෙස්ට්මෙන්ට් එකක් කරානම් ලොන් එකක්වත් ඔනෙ නැහැ නෙ ?
    දැන් මෙ යු ටියුබ් එකා අපි හිතමු එස්ටිමෙටට් ගාන නවදහස් ගාණක් වෙලා ඇත්ත ගාණ 7000 ක් අතට එනවා කියලා.
    එතනම ලක්ෂ 10 ක් තියෙනවා මාසෙකට. පොඩි වයසකදි.
    වෙන එකෙක් අවුරුද්දෙම බොනස් හම්බවෙලා, අරව මෙව්ව හම්බ වෙලා හම්බ කරන ගාණ මූ එක මාසෙන් හොයනවා.

    නැද්ද මන් කියන්නෙ ?

    ow ban eka aththa

    salli hoyanna krama dekak thiyenwa mata therichcha hatiyata

    ekak thman aasa de haki uparimen karala e sambandayen adala industry eke porak wena eka

    ehema nathnam salli hoyanna puluwan aluth field gana igenagena ewa karana eka.

    mata oya deken mokak thoran issrahata karanwada kiyana eka hithaganna baruwa inne.

    apita financial stability eka thiyenwanam hithata mara nidahs ban
    kamathi deyak igenaganna karanna puluwan

    wishehsyen man hena aasayi aluth aluth hathpasinma wenas dewal igenaganna
    nikan hobby ekata wage

    exa:-- man IT karanne

    eth diesel engines,heavy vehicle driving,farming,electronic,aluth languages
    wage dewal igenaganna hena aasayi

    thawa travel karanna,mile kelinwena sports karanna ehema:D:D

    eth ara uda eka nathi handa mokak hari ekakata seema wela eke inna wela thiyenne.
    :sorry::sorry:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    516
    113
    එක ඇත්ත.මගේ ට්‍රික් එක computer shop එකක් කරන එක. emoney පටන් ගන්නත් කලින් ඉදන් එක කරා.දැන්නම් කරන්නන් වාලේ කරනවා සතියට දවස් 4ක් 5ක් .ඇත්තම කිව්වොත් දැන්නම් business නැ .ෆොර්මැට් කරගන්න හරි පෙන්, චිප් ගන්න කෙනෙක් ආවොත් තමයි. ඒ ගිහිල්ලත් ලැප් එක on කරන මෙවම තමයි කරන්නේ. එතකොට රස්සාව business .town එකේ ෂොප් එකක් තියෙනවා. ආදායම ඒක . මන් හිතන විදියට නිදහසේ වැඩ කරන් සමාජෙත් ශේප් කරගන්න ලේසිම ක්‍රමේ තමයි ඔය.
    :yes::yes::yes:
    ඔව් එහෙම ගෙදරින් පිට උදේ හවස යනව එනවා දැක්කහම වැඩේ shape. ඊගාවට යාන වාහන අරන් කාලා බීලා ඉන්නවා දැක්කහම තමා වටේපිටේ උන්ට අමාරු වෙන්නේ.:lol:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    516
    113
    අපෙ රටෙ ඔය මතය වෙනස් වෙන්න නම් තව අවුරුදු 20 ක් වත් යාවි.
    ෆ්‍රී ලාන්ස් කරන උන්ම ඉන්නෙ 20,000 කට කිට්ටු වෙන්න වගෙළු ලංකාවෙ.

    සොච්චම් පඩියට හරි ටයි එක දාන් වැඩ කරන්න තියෙනවානම් යුනිෆොර්ම් අව්වෙ කරවෙන්න තියෙනවානම් අපෙ උන්ට ඊට එහා දෙයක් නැහැ.
    සමාජෙ හැටි බන් ඔය.

    පිට් තනියම වෙනස් කරන්නත් බැහැ.

    ෆ්‍රීලාන්ස් වලට තැනක් එනවා මෙහෙම උනොත්.
    ෆ්‍රීලාන්ස් කරන උන්ගෙ රටට එන ආදායමෙන් යම් ප්‍රතිශතයක් කපාගෙන EPF/ETF වගෙ සීන් එකක් තියෙනවානම්,
    බැංකුවලට ලෝන් වලට ඇප්ලයි කරන්න සුදුසු නම්
    ෆ්‍රීලාන්ස් අවුරුදු 10 ක් කරලා එවපු ආදායමට අනුව පෙන්ශන් එකක් දෙනවානම්
    නම් ෆ්‍රිලාංස් කියන එව්වාට ලොකු තැනක් එනවා.
    ඔව් එහෙම රස්සා කරන්ඩ තමා දැන් ගොඩක් අය කැමති. freelancing වගේ එව්වා අමතක කරන්ඩකෝ. සමාජයේ මුල් බැහැගෙන තියෙන රස්සා කරන්ඩත් දැන් ගොඩක් අය කැමති නෑනේ. උදාහරණ කිව්වොත් දැන් මේසන් වැඩ, වඩු වැඩ, කාර්මික වැඩ වගේ එව්වට යන්ඩ කැමතිත් නෑ ගොඩක් අය. ඒ වෙනුවට මොකක්හරි ආයතනයක වැඩට යන්ඩ තමා කැමති. මම දන්නා එකෙක් ඉන්නවා bike හදන්ඩ, වයරින් වගේ වැඩ හොඳට කරන් ආපු එකෙක්. ඔන්න ලඟදි ඉඳන් ඒවා අත ඇරලා factory එහෙක වැඩට යනවා.
    අපි මොනවා කිව්වත් තමන්ගේ ම දෙයක් කරන අයට නැති බැරි කාලෙක මොකද කරන්නේ කියන භය තියෙනවනේ. factory එහෙක/ company එහෙක වැඩට ගියානම් ටික දවසකින් loan එකක් එහෙම ගන්ඩ පුළුවන්. මගුල් ගෙවල් මළ ගෙවල් වලට දීමනා හම්බවෙනවා. සමහර තැන් වල විශ්‍රාම දීමනා දෙනවා. ඒ හින්දා ඒවාට ම යනවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,912
    1
    12,682
    113
    Gotham City
    ow ban eka aththa

    salli hoyanna krama dekak thiyenwa mata therichcha hatiyata

    ekak thman aasa de haki uparimen karala e sambandayen adala industry eke porak wena eka

    ehema nathnam salli hoyanna puluwan aluth field gana igenagena ewa karana eka.

    mata oya deken mokak thoran issrahata karanwada kiyana eka hithaganna baruwa inne.

    apita financial stability eka thiyenwanam hithata mara nidahs ban
    kamathi deyak igenaganna karanna puluwan

    wishehsyen man hena aasayi aluth aluth hathpasinma wenas dewal igenaganna
    nikan hobby ekata wage

    exa:-- man IT karanne

    eth diesel engines,heavy vehicle driving,farming,electronic,aluth languages
    wage dewal igenaganna hena aasayi

    thawa travel karanna,mile kelinwena sports karanna ehema:D:D

    eth ara uda eka nathi handa mokak hari ekakata seema wela eke inna wela thiyenne.
    :sorry::sorry:

    මාත් ආසයි ගොඩාක් දෙවල් ඉගෙන ගන්න.
    ඔය එන්ජින් ගැන. වාහනයක් හදන හැටි.
    ඉලෙක්ට්‍රොනික් සර්කිට් හදන හැටි, එයාර්ක්‍රාෆ්ට් හදන හැටි,
    ලොකෙ වටෙ ලංකාව වටෙ ට්‍රැවල් කරන්න,
    චිත්‍ර අඳින්න ඉගෙන ගන්න,

    ගොඩාක් දෙවල් තියෙනවා ඔළුවෙ. එට් මුළ්‍යමය ස්ථාවරත්වය නැති නිසා හිතට බයයි.
    ජොබ් කරලා නම් ගොඩයාමක් නැහැ මෙ ආත්මෙ. ජොබකින් ගොඩ යන්නෙ ලක්ෂෙකට එකෙක් වගෙ.ඔය සී ඊ ඕ ලෙවල් එකෙ වගෙ.
    එත් සී ඊ ඕ කෙනෙක් උනත් ලොකු ප්‍රෙෂර් එකකින් නෙ ඉන්නෙ ?
    වෙනවා නම් අර ජැක් මා වගෙ එකෙක් වෙන්න ඔනෙ
     
    :yes::yes:
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,017
    1,769
    113
    Sydney
    ඔව් එහෙම රස්සා කරන්ඩ තමා දැන් ගොඩක් අය කැමති. freelancing වගේ එව්වා අමතක කරන්ඩකෝ. සමාජයේ මුල් බැහැගෙන තියෙන රස්සා කරන්ඩත් දැන් ගොඩක් අය කැමති නෑනේ. උදාහරණ කිව්වොත් දැන් මේසන් වැඩ, වඩු වැඩ, කාර්මික වැඩ වගේ එව්වට යන්ඩ කැමතිත් නෑ ගොඩක් අය. ඒ වෙනුවට මොකක්හරි ආයතනයක වැඩට යන්ඩ තමා කැමති. මම දන්නා එකෙක් ඉන්නවා bike හදන්ඩ, වයරින් වගේ වැඩ හොඳට කරන් ආපු එකෙක්. ඔන්න ලඟදි ඉඳන් ඒවා අත ඇරලා factory එහෙක වැඩට යනවා.
    අපි මොනවා කිව්වත් තමන්ගේ ම දෙයක් කරන අයට නැති බැරි කාලෙක මොකද කරන්නේ කියන භය තියෙනවනේ. factory එහෙක/ company එහෙක වැඩට ගියානම් ටික දවසකින් loan එකක් එහෙම ගන්ඩ පුළුවන්. මගුල් ගෙවල් මළ ගෙවල් වලට දීමනා හම්බවෙනවා. සමහර තැන් වල විශ්‍රාම දීමනා දෙනවා. ඒ හින්දා ඒවාට ම යනවා.

    Oya wage wada karana ewunta Australiyawe patta market ekak thiyenne. Kamathi welawaka patan gatha kamathi welawaka iwara kala..apita wada 4x padi gannawa un