Youtube Earnings

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,221
    12,465
    113
    Piliyandala
    OW ban 8 5 job walin sadaa anathai ban. creative deyak karala freedom ekath thiyan life eka windinna thiyenawanam family ekath ekka echcharai one.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,948
    8,186
    113
    Chilaw

    foreign crowd ekak target karoth goda yanna puluwanda ban? foreign views walin?

    puluwan machan, apita a wenuwen time eka tiyenawanam, karanna beri nehe bn. "Dwayne Johnson's death" wage keyword ekakata mata 2017 may wala $120+ USD CPM ekak tibba. hithapanko. eka e kale mokakhari fake news ekak nisa hit wechcha keyword ekak.

    youtube karanawanam SEO gena hodata update wela karanam goda bn.
     
    • Like
    Reactions: Error365!

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    estimated ganen exact gana awath loku wenasak wenawada ?

    e kiwwe estimated 9000 usd exact 5000USD wage ?

    kohoma difference ekak da thiyenne ?

    නැ .estimated 400ක් වගේනම් real 350ක් වත් එනවා. මමත් ෆුල් ටයිම් YT කරන්නේ. එත් මගේ audience එක USA / UK . ඒ නිසාද දන්නේ නැ . හැබැයි screenshot වලින් ඇත්තද බොරුද හොයන්න බෑ .

    r73osm.png

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    නැ .estimated 400ක් වගේනම් real 350ක් වත් එනවා. මමත් ෆුල් ටයිම් YT කරන්නේ. එත් මගේ audience එක USA / UK . ඒ නිසාද දන්නේ නැ . හැබැයි screenshot වලින් ඇත්තද බොරුද හොයන්න බෑ .

    ගෙවල් දොරවල් වලින් ප්‍රශ්නයක් නැද්ද බන්? නෑදෑ සනුහරේට එහෙම job එහෙකට යන්නේ නෑ කිව්වහම සෑහෙන හිතට අමාරුයි නෙ... පඩියක් නැතත් උදේට ගෙදරින් ගිහින් හවසට ගෙදර එනවා දැක්කේ නැත්නම් අහල පහල උන්ටත් හෙන ප්‍රශ්නේ නෙ.
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ගෙවල් දොරවල් වලින් ප්‍රශ්නයක් නැද්ද බන්? නෑදෑ සනුහරේට එහෙම job එහෙකට යන්නේ නෑ කිව්වහම සෑහෙන හිතට අමාරුයි නෙ... පඩියක් නැතත් උදේට ගෙදරින් ගිහින් හවසට ගෙදර එනවා දැක්කේ නැත්නම් අහල පහල උන්ටත් හෙන ප්‍රශ්නේ නෙ.

    උබ තාම කෝපි කාලේ ජිවත් වෙන ඩයල් එකක් බං. පොඩ්ඩක් ඇස් ඇරලා සමාජේ දිහා බලපන් :yes:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    ගෙවල් දොරවල් වලින් ප්‍රශ්නයක් නැද්ද බන්? නෑදෑ සනුහරේට එහෙම job එහෙකට යන්නේ නෑ කිව්වහම සෑහෙන හිතට අමාරුයි නෙ... පඩියක් නැතත් උදේට ගෙදරින් ගිහින් හවසට ගෙදර එනවා දැක්කේ නැත්නම් අහල පහල උන්ටත් හෙන ප්‍රශ්නේ නෙ.
    සිරාවට . අම්මලාටයි වටේ අයටයි ඕන පඩියක් නැතුව හරි ෂර්ට් එකයි කලිසමයි ඇදන් ගිහින් හවසට ගෙදර එන්න. :(
    හැබැයි ඔය ලසාගේ දේවල් එහෙම පත්තරේ යද්දී ටික ටික වෙනස් වෙයි.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    උබ තාම කෝපි කාලේ ජිවත් වෙන ඩයල් එකක් බං. පොඩ්ඩක් ඇස් ඇරලා සමාජේ දිහා බලපන් :yes:
    මේ මොකෝ නැට්ට පාගන් මරු කියවන්නේ?
    මගේ ආකල්ප ගැන තක්සේරු දෙන්ඩ හදිස්සි නොවී පොඩ්ඩක් කලබල නැතිව ඉඳපන්.
    උඹ ඉන්න සමාජේ මොන වගේ ද කියන්ඩ නම් මම දන්නේ නෑ. ඒත් ලංකාවේ full time emoney කරන අයට තියෙන පොදු ගැටළු තමා;
    1. කීයක් හම්බ කළත් ගෙවල් වලින් රස්සාවක් කළා නම් හොඳා කියන මතයේ ඉන්න එක.
    2. ගමේ ගොඩේ උන්ට emoney ගැන අවබෝධයක් නැති හින්දා සමහර විට නීති විරෝධී විදියට සල්ලි හොයනවා කියලා හිතන එක.
    3. කසාදයක් කරගන්ඩ ගිහාම එන ගැටළු
    4. බැංකු ණයක් ගන්ඩ ගිහාම එන ගැටළු

    මේ වගේ අවස්ථා san2d3 handle කරන විදිය දැනගන්ඩයි ඕන උනේ. ඒ හින්දා මම අහපු දේ නොතේරුණ හා මෙහෙම සමාජ ප්‍රශ්ණ තියෙන බව නොතේරෙන/ පිළිනොගන්නා අය උත්තර දෙන්ඩ මහන්සි නොවුනට කාරි නෑ.
     
    • Like
    Reactions: Capital_M

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    puluwan machan, apita a wenuwen time eka tiyenawanam, karanna beri nehe bn. "Dwayne Johnson's death" wage keyword ekakata mata 2017 may wala $120+ USD CPM ekak tibba. hithapanko. eka e kale mokakhari fake news ekak nisa hit wechcha keyword ekak.

    youtube karanawanam SEO gena hodata update wela karanam goda bn.

    Loku time ekak naha ban job ekai. eliye projects karana nisai (Dev). eth ithana target ekata yanna be ban me karana widihata. full time nam karanna be. job eka karana gaman thiyana time eken karanna try ekak denna one ban. Thanks machan mama tikak balannam :) ++
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    සිරාවට . අම්මලාටයි වටේ අයටයි ඕන පඩියක් නැතුව හරි ෂර්ට් එකයි කලිසමයි ඇදන් ගිහින් හවසට ගෙදර එන්න. :(
    හැබැයි ඔය ලසාගේ දේවල් එහෙම පත්තරේ යද්දී ටික ටික වෙනස් වෙයි.
    ඔව්. ඒත් ඔය මත වෙනස් වෙන්ඩ කොච්චර කල් යයිද කියන එකයි ප්‍රශ්නේ. වැඩිය ඕන නෑ සාම්ප්‍රදායික business එහෙකට අත ගහනවටත් බයයි නෙ ගොඩක් අය. ඉතින් emoney ගැන කවර කතා ද. job එකක් කරලා කසාද බැඳලා එහෙම settle down වෙලා පස්සේ freelancing වගේ එව්වට මාරු වෙන අයටනම් ලොකු ගැටළුවක් නැතිව ඇති. ඉගෙනගෙන ඉවර වෙලා කෙලින්ම emoney field එකට බහින්ඩ යද්දී තමා ගොඩක් ගැටළු එන්නේ.