Youtube help !!!!!!!!!!!!!!! plzz

isurumm

Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    Untitled-2.png



    බලන්නකෝ යාලුවනේ මගේ Google Chrome එකෙන් youtube ගියාම පෙන හැටි.... නිකන්ම්ම නිකන් කලුපාටයි. play වෙන්නෙත් නෑ. Button පේන්නෙත් නෑ. මුකුත් නෑ! හැබැයි internet explorer එකෙන් නම් නියමෙට වැඩ!!!

    අනේ මේකට මොකද කරන්නේ??? setings ඔක්කොම reset කළා. ඈත වැඩක නැ නේ ! =(