දන්න කෙනෙක් ඉන්නවනන් කියන්නකො youtube එකෙන් සල්ලි හම්බ කරන්නේ කොහොමද කියල.:(
nick.leoz Member Jan 6, 2014 89 15 0 Apr 27, 2014 #1 දන්න කෙනෙක් ඉන්නවනන් කියන්නකො youtube එකෙන් සල්ලි හම්බ කරන්නේ කොහොමද කියල.
Arkham Knight Member Mar 14, 2014 1,627 89 0 Apr 27, 2014 #2 ඒකට youtube sign up වෙලා උන්ගේ monetization program එකට apply කරන්න ඕනේ ලංකාවට තාම ඒක නෑ ඉතින් බෑ youtube එකෙන් සල්ලි හොයන්න ලංකාවේ එකෙක්ට. ඕනේ නම් මේකට ගිහින් බලන්න youtube sign up වෙලා https://www.youtube.com/account_monetization
ඒකට youtube sign up වෙලා උන්ගේ monetization program එකට apply කරන්න ඕනේ ලංකාවට තාම ඒක නෑ ඉතින් බෑ youtube එකෙන් සල්ලි හොයන්න ලංකාවේ එකෙක්ට. ඕනේ නම් මේකට ගිහින් බලන්න youtube sign up වෙලා https://www.youtube.com/account_monetization
^Buddhika^ Well-known member Jun 8, 2013 13,432 1,163 113 Apr 27, 2014 #3 https://support.google.com/youtube/answer/72866?hl=en
nick.leoz Member Jan 6, 2014 89 15 0 Apr 27, 2014 #4 Arkham Knight said: ඒකට youtube sign up වෙලා උන්ගේ monetization program එකට apply කරන්න ඕනේ ලංකාවට තාම ඒක නෑ ඉතින් බෑ youtube එකෙන් සල්ලි හොයන්න ලංකාවේ එකෙක්ට. ඕනේ නම් මේකට ගිහින් බලන්න youtube sign up වෙලා https://www.youtube.com/account_monetization Click to expand... ^Buddhika^ said: https://support.google.com/youtube/answer/72866?hl=en Click to expand... thx machan
Arkham Knight said: ඒකට youtube sign up වෙලා උන්ගේ monetization program එකට apply කරන්න ඕනේ ලංකාවට තාම ඒක නෑ ඉතින් බෑ youtube එකෙන් සල්ලි හොයන්න ලංකාවේ එකෙක්ට. ඕනේ නම් මේකට ගිහින් බලන්න youtube sign up වෙලා https://www.youtube.com/account_monetization Click to expand... ^Buddhika^ said: https://support.google.com/youtube/answer/72866?hl=en Click to expand... thx machan