Youtube Help

nick.leoz

Member
Jan 6, 2014
89
15
0
දන්න කෙනෙක් ඉන්නවනන් කියන්නකො youtube එකෙන් සල්ලි හම්බ කරන්නේ කොහොමද කියල.:(
 
Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
ඒකට youtube sign up වෙලා උන්ගේ monetization program එකට apply කරන්න ඕනේ ලංකාවට තාම ඒක නෑ ඉතින් බෑ youtube එකෙන් සල්ලි හොයන්න ලංකාවේ එකෙක්ට.
ඕනේ නම් මේකට ගිහින් බලන්න youtube sign up වෙලා
https://www.youtube.com/account_monetization
 
thx machan :)