මචන්ලා මම youtube channel එකක් පටන් ගත්ත. views 10000 ඕනේ දැන් ads ගන්න. පුළුවන් නම් support එකක් දීගෙන යන්න video බලලා 

බොහොම ස්තුත්යි


බොහොම ස්තුත්යි


mulinma hodata views ena topic ekakata adala video ekak dapan.. (me dawas wala trend eka match eka nisa ekata adala video ekak dapan)
poddak kiyala diyanko ban channel ekak patan ganna hati.

ඉතින් බන් මැච් වගේ එකකින් අල්ලන්න පුළුවන් වෙන්නේ ලංකාවේ සෙට් එකනේ. අපි ලෝකේ අල්ලන්නේ නැද්ද ?
mata video balanna data na.sorry oi
puluwnm subscribe karpn 
gaming fails hadala dapn...
thanks december wala idan damu 
Watched ....
