YouTube Help

Dc47

Member
Feb 1, 2016
51
9
0
Kandy
මචන්ලා මම youtube channel එකක් පටන් ගත්ත. views 10000 ඕනේ දැන් ads ගන්න. පුළුවන් නම් support එකක් දීගෙන යන්න video බලලා :(:(

බොහොම ස්තුත්යි








 

maxraj

Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    mulinma hodata views ena topic ekakata adala video ekak dapan.. (me dawas wala trend eka match eka nisa ekata adala video ekak dapan)
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    mulinma hodata views ena topic ekakata adala video ekak dapan.. (me dawas wala trend eka match eka nisa ekata adala video ekak dapan)

    ඉතින් බන් මැච් වගේ එකකින් අල්ලන්න පුළුවන් වෙන්නේ ලංකාවේ සෙට් එකනේ. අපි ලෝකේ අල්ලන්නේ නැද්ද ?
     

    Dc47

    Member
    Feb 1, 2016
    51
    9
    0
    Kandy
    How to start a youtube channel

    poddak kiyala diyanko ban channel ekak patan ganna hati.

    මචං උබට කරන්න පුලුවන් ඕනෑම දෙයක් ලස්සනට ඉදිරපත් කරන්න පුලුව්න්ම් එක තමාyoutube channel එකක් කරන්න හොදම දේ ඉස්සෙල්ල උබ කරන්න යන දේ ගැන හොයලා බලපන් මේසන් වැඩේ උනත් youtube එකේ දාන්න පුලුවන් මම පහලින් දාන්නම් උදාහරන කීපයක් ගිහිල්ලම බලන්න.

    *****සුද්දොන්ට වගේ English කතා කරන්න බැරි උනාට එක ප්‍රශ්නයක් නෙවේ****
    ****සිංහලෙන් දාපන් අපි බලනවා. තව එකක් video එහෙක කතා කරන්නම ඕනේ නෑ.*****

    https://www.youtube.com/user/DIYPerks
    https://www.youtube.com/channel/UCJ82SlfYWJag5794tE64ZZA
    මේවා තමන්ගේ නිර්මාණාත්මක හැකියාවන් පාවිච්චි කරලා ගොඩ ගිය අය

    මේ වගේ තව ගොඩක් channel තියනවා මම බලන ඒවා තමා මේ පෙන්නුවේ.

    ඊලග channel eka අනිවා බලපන් අරක නෑ මේක නෑ කියල හිතෙන අය

    ***https://www.youtube.com/user/LinusTechTips/***

    ඔය තියෙන channel එක 2008 පටන් ගත්ත විදිහ බලන්න දැන්

    https://www.youtube.com/watch?v=3YcWJdXE6P8

    තව ගොඩක් දේවල් කියන්න පුලුවන් type කරන්න කම්මැලි :nerd:

    අහන ඒවාට උත්තර දෙන්නම්
     

    Dc47

    Member
    Feb 1, 2016
    51
    9
    0
    Kandy
    සිරා කතාව

    ඉතින් බන් මැච් වගේ එකකින් අල්ලන්න පුළුවන් වෙන්නේ ලංකාවේ සෙට් එකනේ. අපි ලෝකේ අල්ලන්නේ නැද්ද ?

    උබලා game ගහන එකක් හරි record කරල දාපන්
    videos වැඩි වෙන්න වෙන්න channel එක search result වල එනවා.
    වැඩේ ලස්සනට කරනවා නම් මිනිස්සු සෙට් වෙන්ව 2001 අපු game එකක video එකක් උනත්