Youtube Help

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Youtube Channel එකක් තියනවා.එකේ වීඩියෝ එකකට කොපිරයිට් ක්ලෙම් දෙකක් ඇවිත් තියනවා.මනිටයිසේෂන් මොනවත් ඕන් කරලා නෑ.තාම සබ්ස් ටික විව්ස් ටික එක්ක චැනල් එක අප් කරන ගමන්.මේ ක්ලෙම් ටික එහෙම්ම තිබ්බොත් අවුලක් වෙයිද පස්සේ.නැත්තන් ක්ලෙම් කරලා තියන ටික අයින් කරලා ආයෙත් අප්ලෝඩ් කරන්නද වෙයිද ? මොකද්ද කරන්න ඕන කියලා දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න :love::D
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380

    :shocked:
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    strike newe bn.meka claim ekak.yt eken nm kynne awlk na.salli tika original eke ownerta ynw kyl.mata prashne thiyenne thama monetization on karala nathi nisa monetization wlt dwsk apply karaddi meka awlk weida kyn eka

    ඒගැන නම් දන්නෙ නෑ බ්‍රෝ :oo:
     
    • Like
    Reactions: thilan996