Youtube Channel එකක් තියනවා.එකේ වීඩියෝ එකකට කොපිරයිට් ක්ලෙම් දෙකක් ඇවිත් තියනවා.මනිටයිසේෂන් මොනවත් ඕන් කරලා නෑ.තාම සබ්ස් ටික විව්ස් ටික එක්ක චැනල් එක අප් කරන ගමන්.මේ ක්ලෙම් ටික එහෙම්ම තිබ්බොත් අවුලක් වෙයිද පස්සේ.නැත්තන් ක්ලෙම් කරලා තියන ටික අයින් කරලා ආයෙත් අප්ලෝඩ් කරන්නද වෙයිද ? මොකද්ද කරන්න ඕන කියලා දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න 



