Youtube Helpp..

sachin.madushan

Well-known member
  • Nov 10, 2010
    1,817
    233
    63
    Italy,Salerno
    2nsumm9.jpg



    කව්රු හරි දන්නවාද? මෙහෙම වෙන්න හේතුව , හැබැයි මේ අවුල තියෙන්නේ Firefox එකේ විතරයි. Throme එකෙ Youtube වැඩ , මම කරන්න තියෙන ඔක්කොම කළා ,
    Flash Player Update කළා
    Java Update කළා,
    Firefox Update කළා
    Firefox Reset කළා
    තව මොනද? කරන්න තියෙන්නේ..මෙක හදා ගන්න..


    :( :(
     
    Last edited:

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    Firefox uninstall karanna. ita passe flash aluthen download karala da ganna. Ita passe firefox install karanna
     

    chanumax69

    Member
    Aug 27, 2012
    7
    1
    0
    flash player eka uda right click karala settings walata palayan...eeta passe "enable hardware acceleration" untick karapan....ethakota oya case eka hariyanawa