Youtube method for shows

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,379
    4,253
    113
    Gampaha
    Umbala danawada nam Family guy , American dad wage ewa youtube repost karana un set ekak innawa , man tikak hoyala baluwa godak russian un tamai scene eka karanne meka mun dala tika wekawakin ayn krnw mun kohoma hari meka monotize krnw podi podi networks allagena meka gana idea ekak tiyana un innawada ?
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,502
    2,466
    113
    කොලොම්තොට
    Amarui tamai nattan hamoma krnw neh
    Amarui tamai nattan hamoma krnw neh
    මරු YouTube content එකක් තිබ්බා Rt.com එකෙන් උන්ගේ orginal footage content උස්සලා
    YouTube reupload karanawa කියලා. .....
    ඒක හොයාගන්න බැලුවා ආවේ නැහැ... උන් YouTube copyright law එක ප්‍රශ්න කරන විඩියෝ එකක් ගොඩක් මූවි කෑලි දාන චැනල් වලට Youtube උන් අත තියන්නෙ නැහැ කියලා මරු ඒක තනිකරම YouTube එක ප්‍රශ්න කරන එකක්, ඒක( YouTube) මුන් search කරාට dan දෙන්නේ නැහැ.. ...
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,379
    4,253
    113
    Gampaha
    Upload karanama kotama strike wenwne bn. Mokadda dnne na trick eka
    Naha bng un dawasai dekai videos tiyanne passe dlt krnw unma habai eka digata upload karanawa ena views tika monotize karanw Family guy no cuts kiyala gahala filter krpn most recent videos balapan kee denek premire krnwd kyl okkoma russian vietnam un kari gemak ghnne

    මරු YouTube content එකක් තිබ්බා Rt.com එකෙන් උන්ගේ orginal footage content උස්සලා
    YouTube reupload karanawa කියලා. .....
    ඒක හොයාගන්න බැලුවා ආවේ නැහැ... උන් YouTube copyright law එක ප්‍රශ්න කරන විඩියෝ එකක් ගොඩක් මූවි කෑලි දාන චැනල් වලට Youtube උන් අත තියන්නෙ නැහැ කියලා මරු ඒක තනිකරම YouTube එක ප්‍රශ්න කරන එකක්, ඒක( YouTube) මුන් search කරාට dan දෙන්නේ නැහැ.. ...
    Owage methods tiyanawa bahala karanna oni faults allagena podi kalayak profit karanna tiyenne
    ------ Post added on Oct 1, 2022 at 4:12 PM
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,502
    2,466
    113
    කොලොම්තොට
    Naha bng un dawasai dekai videos tiyanne passe dlt krnw unma habai eka digata upload karanawa ena views tika monotize karanw Family guy no cuts kiyala gahala filter krpn most recent videos balapan kee denek premire krnwd kyl okkoma russian vietnam un kari gemak ghnne

    Owage methods tiyanawa bahala karanna oni faults allagena podi kalayak profit karanna tiyenne
    ------ Post added on Oct 1, 2022 at 4:12 PM
    නෑ බන් දිගටම තියෙනවා..
    ඒක තමයි අරුන් ප්‍රශ්න කරන්නේ...
    ගොඩක් වල movie 10 min කෑලි දානවා ඒක අයින් කරන්නේ නැත්තේ කියලා.....
    පොඩ්ඩක් ඒ චැනල් බලලා study පාරක් දාපන් අල්ලගන්න බැරි වෙන එකක් නැහැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,724
    163,649
    113
    එකමත් එක රටක
    උබලට youtube එකක් ගොඩ දාගන්න ඕන නම් මේ දවස් වල ක්‍රිකට් අල්ලපන්...
    WC එකත් එක්ක watch time එහෙම නිකන්ම අල්ලන්න පුලුවන්.