Youtube monetize help

wildboar

Well-known member
  • Nov 30, 2015
    1,748
    440
    83
    Wasgamuwa National Park
    මචන්ලා මගේ Youtube චැනල් එකේ monetize enable වෙලා තියෙන්නේ..මේකට apply කරන්න channel එකේ country එක Srilanka තිබ්බොත් අවුලක් නැද්ද ? නැත්තම් US kiyala dalada apply කරන්න ඕනේ?

    Capture.png
     
    Last edited: