YouTube Partner

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ජනවාරි මාසේ අලුත් ටර්ම්ස් ආවට පස්සේ යුටියුබ් Monetization සෙට් වෙච්ච කට්ටිය ඉන්නවද? ඊට කලින් සෙට් උන අය නෙමෙයි මම අහන්නේ ඊට පස්සේ Approval හම්බුනු අය ඉන්නවද?

    ගොඩක් අයට සබ් 1000 ට වැඩිය තිබිලත්, වොච් ටයිම් 4000 ට වැඩිය තිබිලත් මාස ගණන් Approval නැතුව බලාගෙන ඉන්නවා වගේ මට පෙන විදියට. අලුත් නීති වලට පස්සේ ගත්ත අය ඉන්නවනම් හරි ඇප්ලයි කරලා තාම හම්බුනු නැති අය හරි පොඩ්ඩක් විස්තරේ කොටාගෙන යන්න.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Mage under review for more than 3 months. Tama mukuth ne


    එකනේ බන්. ලඟදි හම්බුනු කෙනෙක් හොයාගන්න අමාරුයි. උන් කියන්නේ මැනුවලි බලන හින්දා පරක්කු වෙනවා කියල.