youtube seo

comx

Well-known member
  • Jun 11, 2015
    2,447
    1,062
    113
    srilanka
    යුරෝපා රටවල ප්‍රේශ්‍ෂකයන්ට අපේ video එක seo කරන්නෙ කොහොමද?
    ටයිටල් එකේ #germany කියල දැම්මොත් හරිද?
    නැත්නම් එම භාෂාවෙන් අපේ වීඩියෝ එකේ මාතෘකාව දැම්මොත් හරිද?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,732
    1
    49,763
    113
    ප*යාගල
    sorry.com
    යුරෝපා රටවල ප්‍රේශ්‍ෂකයන්ට අපේ video එක seo කරන්නෙ කොහොමද?
    ටයිටල් එකේ #germany කියල දැම්මොත් හරිද?
    නැත්නම් එම භාෂාවෙන් අපේ වීඩියෝ එකේ මාතෘකාව දැම්මොත් හරිද?
    2 ma use karanna ENGLISH + German . ara korean ASMR video ehma balnna ewage thiyna tactics copy karanna.

    Thumbnail wlata german flag eka highlight wena widiyata danna
     
    • Like
    Reactions: comx