Watapita channel's new thumbnailඊලග සතිය PewDiePie බුදුදහම වැලදගනී
View attachment 191876
ඔව්, ඒ නිසා තමයි pewd japan වලට move වුණේowa karana godak unta depression enwalu neh. man dakka 12M tiyena dial ekak apahu video dan na kiyala tibba
eka tamai nehඔව්, ඒ නිසා තමයි pewd japan වලට move වුණේ
දැන් vlog, book review කර කර ඉන්නවා ඌ
pewdගේ wifey මර්සියාටත් depression හැදිලා මුලු චැනල් එකම delete කරා

මුඩුක්කුවෝ මූත් එක්ක නයි වෛරෙන් ඉන්නේ bitch lasagna කිව්වා කියලාමූ Sushant Singh Rajput ගැන කරපු වගේ වීඩියෝ එකක් ඉන්දියන් එකෙක්වත් ඌ ගැන කරලා නෑ මම හිතන්නෙ

Minihage hype ekata kela una eka awl ati