YouTube Subscribers කියන්නේ අනිත්‍යයක් බව මට බුදු දහම පෙන්වා දුන්නා - PewDiePie

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,052
    2,859
    113
    ඊලග සතිය PewDiePie බුදුදහම වැලදගනී
    1671002113335.png
     
    • Like
    Reactions: batmanTES

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    මූ Sushant Singh Rajput ගැන කරපු වගේ වීඩියෝ එකක් ඉන්දියන් එකෙක්වත් ඌ ගැන කරලා නෑ මම හිතන්නෙ
     
    • Like
    Reactions: Lupine Solus

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,891
    1
    15,233
    113
    Philosophy එකක් විදියට ඔය රටවල Atheist ල Buddhism දකින්නෙ. ඒකට අපේ රටේ "නිරාගමිකය". අඩුපාඩු හොයාගන්න බණ අහනනෙ මුතුගලගෙන් 🤣
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    owa karana godak unta depression enwalu neh. man dakka 12M tiyena dial ekak apahu video dan na kiyala tibba
    ඔව්, ඒ නිසා තමයි pewd japan වලට move වුණේ
    දැන් vlog, book review කර කර ඉන්නවා ඌ
    pewdගේ wifey මර්සියාටත් depression හැදිලා මුලු චැනල් එකම delete කරා
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,930
    3,407
    113
    ඔව්, ඒ නිසා තමයි pewd japan වලට move වුණේ
    දැන් vlog, book review කර කර ඉන්නවා ඌ
    pewdගේ wifey මර්සියාටත් depression හැදිලා මුලු චැනල් එකම delete කරා
    eka tamai neh :yes:
     
    • Like
    Reactions: avjayarathne

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    අපෝ මෙන්න අර සත්තුන්ට වඩා දීල මරණ පවු කාරය.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මූ Sushant Singh Rajput ගැන කරපු වගේ වීඩියෝ එකක් ඉන්දියන් එකෙක්වත් ඌ ගැන කරලා නෑ මම හිතන්නෙ
    මුඩුක්කුවෝ මූත් එක්ක නයි වෛරෙන් ඉන්නේ bitch lasagna කිව්වා කියලා:lol:

    Minihage hype ekata kela una eka awl ati