YouTube Subscribers හදාගන්න පුන්චි Trick එකක්

Status
Not open for further replies.

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
ත්‍රෙඩ් එකේ පලවෙනි page එක කියවන්නකෝ..
එකේ තියනවා views හදාගන්න කියල..
මෙහෙම sub වැඩි කරගෙන හරියන්නේ නෑ කියල..
ඒ උනාට මේක කලාම බෑන් වෙනවා කියලා කොහේවත් දාලා නැහැ නෙ
ගූගල් එකෙන් පැහැදිලිවම කියනවා මේක කලාම බෑන් වෙනවා කියලා
ගූගල් එකෙන් එහෙම කියද්දිත් මේක කරලා අන්තිමට එකවුන්ට් එක බෑන් උනාම දුක නැද්ද? :eek:
 
GHOST MAN

Banned
Feb 19, 2017
241
10
0
ත්‍රෙඩ් එකේ පලවෙනි page එක කියවන්නකෝ..
එකේ තියනවා views හදාගන්න කියල..
මෙහෙම sub වැඩි කරගෙන හරියන්නේ නෑ කියල..

ඔයාට PM දාන්න බැහැ.
ඒකයි මෙතන දැම්මේ.
Delete Request එක දැම්මා යාලුවා.
මම කලිනුත් කිවුවානේ.
මේක බොරුවක් කියලා ඔප්පු කලානේ ඔයා.
ඔයා හොද දෙයක් කලේ. :yes::yes:
ඔයාලා වගේ අය මේ රටට කාලීන අවශ්‍යතාවයක් වෙලා තියන වෙලාවක් මේක.
මේකත් මෙතන දාන්නේ ඔයාට PM කරන්න ඕන නැති නිසා.
Thread delete Request එක දැම්මා.
තව පැයක් තියේවි මේ thread
එක වැඩිම වුනොත්.
ඔයා දිනුම් යාලුවා.ඔයා දිනුම්.;)

:frown::frown::frown:

Bota barinam Kata pika piyagena hitapan karana anek unata karanna ida deela Ban wenne toge account ek anemei ne unoth wenne ape accout ekane ek aapi balagannam uba katapiyan pattakata wel ahitapan:frown::frown::frown::frown::frown::frown::frown::growl::growl::growl::growl::growl::growl::growl::growl:

pisso hematenama innawa ganan ganna epa. kemati aya karayi akameti aya nokara idi.
 
TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
Inactive සබ්ලා බිලියනයක් ගත්තත් කිසිම වැඩක් නැහැ
Inactive Subයි වීව්ස් වලයි කිසිම සම්භන්ධයක් නැහැ
Inactive Sub කෙනෙක් කියන්නෙ නිකම් මළ මිනියක් වගේ
කිසිම වැඩක් නැහැ
 
TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
pisso hematenama innawa ganan ganna epa. kemati aya karayi akameti aya nokara idi.
මම කිව්වෙ නැහැ ත්‍රේඩ් වහන්න කියලා
ඒත් අර ගූගල් ලින්ක් එක දාපු ගමන් ත්‍රේඩ් එක දාපු කෙනා කලබල වෙලා ඇඩ්මීන්ට කියලා ත්‍රේඩ් එක මකන්න යන්නේ
ඇයි දන්නෙ නැහැ නෙ එච්චරම බය උනෙ? මොකද දන්නෙ නැහැ නෙ එක්කෙනෙක් ලින්ක් එකක් දාපුවාම ත්‍රේඩ් මකන්නෙ? :lol::lol:
 
akila663

Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    මම කිව්වෙ නැහැ ත්‍රේඩ් වහන්න කියලා
    ඒත් අර ගූගල් ලින්ක් එක දාපු ගමන් ත්‍රේඩ් එක දාපු කෙනා කලබල වෙලා ඇඩ්මීන්ට කියලා ත්‍රේඩ් එක මකන්න යන්නේ
    ඇයි දන්නෙ නැහැ නෙ එච්චරම බය උනෙ? මොකද දන්නෙ නැහැ නෙ එක්කෙනෙක් ලින්ක් එකක් දාපුවාම ත්‍රේඩ් මකන්නෙ? :lol::lol:

    topila wagee ewun handa tamaei apita exibit nati unee dan mekath nati karapalla
    :frown::frown::frown::frown::frown::frown::frown:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    වැරැද්ද පෙන්නුවාම ඔයාලා අන්තිමට මට නෙ බනින්නෙ
    ඕකේ.. මීට පස්සෙ නම් මම එලකිරි එකේ කිසිම වැරැද්දක් පෙන්නනෙ නැහැ
    කවුරු හරි ඇවිත් කවදාවත් සල්ලි නොලැබෙන එකක් කිව්වත්
    යූටියුබ් එකවුන්ට් බෑන් වෙලා කෙල වෙලා යන මෙතඩ් එකක් කිව්වත්
    මම ඒක කලොත් කෙළ වෙනවා කියලා 100%ක් දැනන් හිටියත්
    මම නම් කටක් ඇරලා කියන්නෙ නැහැ
    :lol::lol::lol:

    ඔයාලට කෙල වෙන කල්ම කට වහන් ඉන්නවා
    පස්සෙ කෙළ වෙලා මෙතන අඬද්දි මමත් ඇවිත් අනේ ඇත්තද ගාන්නම් නිකම් දන්නෙ නැහැ වගේ
    එහෙම නේ ආස? ඕකේ එහෙම නම් මමත් ඇස් කන් පියන් ඉන්නම්
    :lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඒ උනාට මේක කලාම බෑන් වෙනවා කියලා කොහේවත් දාලා නැහැ නෙ
    ගූගල් එකෙන් පැහැදිලිවම කියනවා මේක කලාම බෑන් වෙනවා කියලා
    ගූගල් එකෙන් එහෙම කියද්දිත් මේක කරලා අන්තිමට එකවුන්ට් එක බෑන් උනාම දුක නැද්ද? :eek:

    google eken kynwa lankawataa youtube partner program eka not available kylaat :lol:
     
    • Like
    Reactions: MAX7777

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    google eken kynwa lankawataa youtube partner program eka not available kylaat :lol:
    එහෙම වෙලා ලංකාවෙ අය ඒත් ගත්තා කියමුකෝ
    එහෙමයි කියලා අපිට තව තව නීති කඩන්න බැහැ නෙ,
    අර ලොකේෂන් නීතිය කැඩුවා කියලා කොපිරයිට් නීති කැඩුවොත් බෑන් නොකර ඉන්නවද?

    අනික ඇක්ටිව් නැති සබ්ලා ඉඳලා කිසිම ප්‍රයෝජනයක් නැහැ නෙ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එහෙම වෙලා ලංකාවෙ අය ඒත් ගත්තා කියමුකෝ
    එහෙමයි කියලා අපිට තව තව නීති කඩන්න බැහැ නෙ,
    අර ලොකේෂන් නීතිය කැඩුවා කියලා කොපිරයිට් නීති කැඩුවොත් බෑන් නොකර ඉන්නවද?

    අනික ඇක්ටිව් නැති සබ්ලා ඉඳලා කිසිම ප්‍රයෝජනයක් නැහැ නෙ

    ne oya nikam book eke rules okkoma pilipadinwa wagene talk denne :lol:, oya risk ganne nettam paduwe inna, risk gannaa kemati un risk gani, location boru dala oya karannet rule break karana ekane, eth risk eka oya ganna ready, ewge ita wada risk gannaa tawa aya ready, so eka unge wedak,

    rules okkoma follow karothnam kawadawat emoney hoyanne wenne ne, oya unt location fake karala rule break kare nettam oa kema hadala satayk hoyanna hambenne nne,

    fb eket likes 3rd party walin ganna tahaanam, but thousands ganan likes gannwa minissu ban wenne nane lesiyakat, youtube unat ehema tama, risk ekak tiyanwa but ban wenna tiyana chance adui,
     
    GHOST MAN

    Banned
    Feb 19, 2017
    241
    10
    0
    thread eka dapu kena referral link ekak wath dala na. karana nokarana eka balana ayage deyak
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Inactive සබ්ලා බිලියනයක් ගත්තත් කිසිම වැඩක් නැහැ
    Inactive Subයි වීව්ස් වලයි කිසිම සම්භන්ධයක් නැහැ
    Inactive Sub කෙනෙක් කියන්නෙ නිකම් මළ මිනියක් වගේ
    කිසිම වැඩක් නැහැ

    ඉතින් ඇයි උඹ මෙච්චර අඬන්නේ? :rofl::lol:

    උබට එපානම් නිකන් ඉදපන්..මට නම් වටිනවා :lol::lol::lol:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉතින් ඇයි උඹ මෙච්චර අඬන්නේ? :rofl::lol:

    උබට එපානම් නිකන් ඉදපන්..මට නම් වටිනවා :lol::lol::lol:

    :lol::lol: sira danna kemak hadan inna kyhanko me wesita :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔයාට PM දාන්න බැහැ.
    ඒකයි මෙතන දැම්මේ.
    Delete Request එක දැම්මා යාලුවා.
    මම කලිනුත් කිවුවානේ.
    මේක බොරුවක් කියලා ඔප්පු කලානේ ඔයා.
    ඔයා හොද දෙයක් කලේ. :yes::yes:
    ඔයාලා වගේ අය මේ රටට කාලීන අවශ්‍යතාවයක් වෙලා තියන වෙලාවක් මේක.
    මේකත් මෙතන දාන්නේ ඔයාට PM කරන්න ඕන නැති නිසා.
    Thread delete Request එක දැම්මා.
    තව පැයක් තියේවි මේ thread
    එක වැඩිම වුනොත්.
    ඔයා දිනුම් යාලුවා.ඔයා දිනුම්.;)

    කොහෙවත් ඉන්න උන් නිසා උඹ අනිත් උන්ට කියල දෙන එක නවත්තනවද සිරාවට? :rofl:

    මූ කොහොමත් ඒ වගේ එකෙක්...:yes: කවුරු හරි මේ වගේ දෙයක් කියල දුන්නොත් ඌ ඒක අනිත් උන් කරන ඒක නවත්තන්න ෆුල් ගේමක් දෙනවා...:lol: උබ දාන ඒවා ඔක්කොටොම කලින් මූ වෙන්න ඇති ගන්නේ..:lol::yes:

    ඊට පස්සේ වෙන එවුන් ඒවා දැනගන්නවට තියෙන කුහක කමේ කමෙන්ට් දානවා...:yes:

    මේ වගේ සයිට් වල මේ වගේ ඩයල් ඉන්නවා...උඹ නිසා මම නම් ගොඩක් දේවල් හොයාගත්ත.ඒ කිව්වේ ටූල්ස් අරව මේවා ගැන...දිගටම කරපන්...:yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    google eken kynwa lankawataa youtube partner program eka not available kylaat :lol:

    හුකෑස්..:lol::lol:

    100% පිරිසිඳු අවංක බුවාත් බලන් ගියාම හොර වැඩ නේ කරන්නේ :lol::lol:

    මම හිතුවේ ගූගල් එකෙන් අතේ ගහන්න එපා කිව්වොත් මූ එකත් නවත්තන ටයිප් පොරක් කියල..:lol::(:lol:
     
    Status
    Not open for further replies.