ඒ උනාට මේක කලාම බෑන් වෙනවා කියලා කොහේවත් දාලා නැහැ නෙත්රෙඩ් එකේ පලවෙනි page එක කියවන්නකෝ..
එකේ තියනවා views හදාගන්න කියල..
මෙහෙම sub වැඩි කරගෙන හරියන්නේ නෑ කියල..
ගූගල් එකෙන් පැහැදිලිවම කියනවා මේක කලාම බෑන් වෙනවා කියලා
ගූගල් එකෙන් එහෙම කියද්දිත් මේක කරලා අන්තිමට එකවුන්ට් එක බෑන් උනාම දුක නැද්ද?








