YouTube Subscribers හදාගන්න පුන්චි Trick එකක්

Status
Not open for further replies.

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
Genige photo daan ane pane gagena apu eka, den blahanko, :lol::lol::lol: sihalu ohomm tama :sorry:
මම නම් පණේ ගෑවෙ නැහැ, මම මගේ ඇවේටර් එකට මගේ ෆොටෝ හරි මගේ බල්ලගේ ෆොටෝ හරි දානවා
ඒක මගේ අයිතියක්
 

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කට්ටිය ගෙම එකවුන්ට් බෑන් උන දවසට මම මේ ත්‍රේඩ් එකට බම්ප් එකක් දාන්නම් හොඳේ
    ආහ් අමතක උනා නෙ
    මෙයා වැඩේ දෙල් වෙන කොට ත්‍රේඩ් ක්ලෝස් කරවනවා නෙ
    :lol::lol::lol:



    moda huttiye, ohoma account ban wenawanam ona ekekge account ekak gihin sub exchange ekaka dala ban karawanna puluwnne, tho danna youtube, and its rules, gon wesi, :lol::lol:
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    moda huttiye, ohoma account ban wenawanam ona ekekge account ekak gihin sub exchange ekaka dala ban karawanna puluwnne, tho danna youtube, and its rules, gon wesi, :lol::lol:
    ගොන් වේසි උබේ අම්ම වෙන්න ඇති, ඒක නෙ වේසියෙක් වගේ උබත් මගේ වටේම කැරකෙන්නෙ
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ගොන් වේසි උබේ අම්ම වෙන්න ඇති, ඒක නෙ වේසියෙක් වගේ උබත් මගේ වටේම කැරකෙන්නෙ

    anith tikata uttara dipan wesiye :lol::lol: ada ubata poddak wedi unada, udeta awit baalhan ube cover eka blow wela kiriyam gada gahnwa, ita passe fake ekakin awit belliw age aye abariyan, ochchar tama thota wenne :lol:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    මේකේ මම දාපුවා කියෝලා වරෙන් ගිහින්
    වැරැද්දට වැරදී කියන එකද ත්‍රේඩ් කෑම? :lol:

    උබ බබා, උබ මොකුත් දන්නේ නැති තොත්ත බබා :lol:

    subs 100 k අරගන video එකක් දෙකක් දල. එකෙත් views 10 ක් වත් නැත්තම් ban වෙනවා තමයි, අන්න එක තමයි සිංහලෙන් අරු කියල තියෙන්නේ කරන්න ඕනි දේ, බොරුවට කෑ ගැහුවා කියල වැඩක් වෙන්නේ නෑ, අරු දාන්න දෙයක් කියල දෙන එක නැති වෙනවා මිසක්.

    "ඔයාගෙ චැනල් එකට Feature Video එකක් දාලා තියන්න.
    ඒ වගෙම ඒ වීඩියෝ එකට Adsense ඒ කියන්නෙ Monetizeනොකර තියන්න"


    මේ කියන්නෙත් එකටම තමයි, නැත්තම් fake views ඇවිත් 301+ වලින් stuck වෙනවා. ඉතින් මු සුද්ද සිංහලෙන්ම කියල තියෙද්දී බොරුවට අන්න එපා බන්, මේකේ උන් ගොඩ ආව කියල උබේ views වත් earning වත් අඩු වෙන්නේ නෑ. :lol:
     
    • Like
    Reactions: Mayan19

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    anith tikata uttara dipan wesiye :lol::lol: ada ubata poddak wedi unada, udeta awit baalhan ube cover eka blow wela kiriyam gada gahnwa, ita passe fake ekakin awit belliw age aye abariyan, ochchar tama thota wenne :lol:
    අපි නම් රඟන්නෙ නැහැ ඒක නිසා කවර්ස් නැහැ, දෙයක් අහ ගන්න ඕන නම් හොඳින් අහන්න ඉගෙන ගනින්
    උඹේ අම්ම උබ කුණුහර්ප කිව්වට ඒවා අහන් හැම දේම කලාට මම එහෙම නෙමේ
    උඹ මේ කුනුහර්ප කියද්දි උබට හැම එකම කියන්න මට පිස්සු නැහැ නෙ :lol:
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මේකේ උන් ගොඩ ආව කියල උබේ views වත් earning වත් අඩු වෙන්නේ නෑ. :lol:

    ඒ වගේම මේකේ උන් මේක කරලා එකවුන්ට් බෑන් උනත් මට අවුලක් නැහැ කියලා මම හිතා ගන්නම්
    මම එපා කිව්වෙ මේ ත්‍රේඩ් එකේ නෙ, මම කියන එක අහන්නම ඕන කියලා නීතියක් නැහැ එලකිරි එකේ
    උබට කැමැත්තක් කරන්න පුළුවන් :lol:
    මම කියන එක පස්සෙන් එලවන්න දෙයක් නැහැ නෙ, ඔය තරම් සුවර් නම් පල ගිහින් කරපන්:lol:
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මම යනවා නිදා ගන්න
    කට්ටිය අඬ අඬ ඉන්න

    ඔන්න දැන් මගේ ප්‍රොෆයිල් එක රීෆ්‍රෙශ් කරන්න පටන් ගන්නවා අර අරූ
    මම පොඩ්ඩක් ඔන්ලයින් ආපු ගමන් අම්බෝ අන්න නිදි නැතෝ ගාලා ස්ක්‍රීන්ශොට් ගහලා ත්‍රේඩ් දාලා රඟයි ඔන්න දැන් :lol:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    I'm not going to part of this angry conversation since now I have less time to mess with ppl. As an outsider, I'll post this comment after reading all other comments.




    No need to delete this thread since nothing wrong with this thread. Someone will follow & someone not
    This is an effective method to gain subscriptions with risk.

    මොකද මම නම් සාමන්‍යයෙන් චැනල් එකකට යද්දී මගේ ඇහැ ඉස්සෙල්ලම යන්නේ Views වලට නම් නෙවෙයි. කෙලින්ම Subscribersලා ගානට. :yes:
    අනේ මන්දා ඒක මට පුරුද්දක් වගේ වෙලා. මම හිතන්නේ ගොඩාක් අයට එහෙමයි. ඉතින් ශේප් එකේ කරගන්න තියෙන්නේ Views වැඩි කරගන්න එක. මේ අපේ Videos බලනවාද නැද්ද කියන එක එයාලා තීරනය කරන දෙයක්.
    අවශ්‍ය වෙන්නේ අපි අපේ Subscriberඑක වැඩි කරගන්න එක Views වැඩි කරගන්න ගමන්. ඒකයි මගේ අදහස නම්.:yes::cool:

    this guy is right, I'll looking at subscribers count before I subscribe a channel. seriously I do this

    මෙන්න ගූගල් එකෙන්ම කියනවා මෙහෙම කරනන් එපා කියලා
    යූටියුබ් එකවුන්ට් එකට බබා ලැබේවි කලොත්
    https://support.google.com/youtube/answer/7020428?hl=en
    aeaf363a67424b179a87402b9402ba0c.png

    This bitch is right too. If anyone is willing to take that risk can get more subscriptions. But don't blame thread starter since he isn't forced to take that risk. However, Tharuroxforjustice hasn't informed to its readers about the risk. I think Tharuroxforjustice should post that risk on the first page. anyone with good stand doesn't follow this method. I'm not following this too.

    ඔය ස්ක්‍රීන්ශොට් වල කොහෙද සබ්ලා පෙන්නන්නෙ කියන්න කෝ
    සබ්ලා බිලියනයක් හිටියත් වැඩක් නැහැ වීව්ස් නැත්තම්
    සබ්ලා පේන්නත් විඩියෝ එකට එන්න ඕන, විඩියෝ එකට එන්න වීව්ස් තියෙන්න ඕන

    that's why he posted this part. btw when you subscribe, you will count as a viewer


    මතක තියාගන්න වැදගත්ම දේ.
    Subscribersලා වැඩි කරගනිද්දී Video එකේ Viewsතුත් වැඩි කරගන්න අනිවාර්යෙන්ම Social Share කරලා.
     
    Last edited:

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    kako gahaganna epa bnla shape nodannna deyak ingenaganiumu
    prashnayak thiyanwa nam ahala samadanen wisdaganumu kunuhabba kiyakiya dagaluth enna inna wunuth ena nha

    subla gana dala thiyana widiyata samahru subscribe karanna issara wela subla gana balanwa rallta yanawa wage
    subla nikan rathran malayak channel eke quality ekata


    mage subla 200ganak inne mage subscribe gana pen nathi wenna hadala thiyenne

    channel eka krana eka danaganna one hariyta pawichchi karanna athe mattu wena widiyata karth ithin iwarai
     
    Last edited:

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93

    image.png


    හරිම සතුටුයි.
    මේ තියෙන්නේ දැන් බලද්දී Subscribers ගාන.
    මම ඊයේ කලේ නැහැ. මට මිස් වුනා වැඩ නිසා.
    මම චැනල් එක පටන් අරන් අදට දවස් 5යි.

    මම මුලිනුත් කිවුවා.
    මේ දේ කරද්දී අනිවාර්යයෙන්ම ඔයාලා FB එකෙන් Videos වලට Traffic අද්දවන්න.
    එහෙම කලොත් YT එකෙන් ඔයාගේ Subscribers
    ලා අයින් කරන එකක් නැහැ.:)
    නැත්නම් වැඩි වෙන Subscribersලා ගානට Viewsලා නැති වුනොත්(හිතන්න මගේ තියෙන්නෙ Subscribes 100යි. නමුත් Views තියෙන්නෙ 50ක් නම්.
    එහෙම බැහැ.
    ඒක ප්‍රායෝගික නැහැ කියලායි YT එකේ Authority පැනල් එක හිතන්නේ.
    එහෙනම් ඒකට කරන්න ඕන හොදම විසදුම තමයි FB එකෙන් Traffic ඇදලා ඔයාගේ Viewsලා වැඩි කරගන්න.


    තව දෙයක්. මේක වැදගත්
    ඔය Google Laws කඩන්න අකමැති අය ඉන්නවානම් මේක නොකර ඉන්න. :lol:

     
    Status
    Not open for further replies.