YouTube Subscribes

Wadu Suda

Active member
  • Feb 8, 2012
    316
    45
    28
    යටියන්තොට
    යාලුවනේ මම YouTube චැනල් එකක් පටන් ගත්තා. ඒකේ Subscribers හා Views ගන්න උදව් කරන්න. වීඩියෝ එක පහල දාන්නම්.






    වාහන යන දැව පාලම | ඕලු ඇල්ල | යටියන්තොට 🇱🇰🇱🇰

    ඕලු ඇල්ල කියන්නේ සබරගමුවේ තියන ලස්සනම දිය ඇල්ලක්. මේක තියෙන්නේ යටියන්තොට. ලංකාවේ තියන වාහන ගමන්කරන දැව පාලම් වලින් එකක් තමයි මෙතන. කැළණි ගගට සම්බදවෙන ලොකුම දිය ඇල්ල වගේම ලංකාවේ 5 වෙනියට උසම දිය ඇල්ල මේක.
     
    • Like
    Reactions: Ultron and ryandok

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Like4like එකෙන් බැලුවේ නැද්ද ? හැබැයි අඩු වෙනවා සබ්ලා
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    සබ්ස් හොයාගන්න නම් කරන්න ඕන ප්‍රදානමදේ මිනිස්සු හොදට බලන්න කැමති විඩියෝස් ටිකක් දාන එක. .
    අද්යාපන වගේ දෙයක් නම් එකපාර සබ්ස් එන්නේ නෑ. . ෆේස්බුක් එකෙනුයි, ගූගල් එකෙනුයි ඇඩ්ස් දාලා පෙන්නන්න පුලුවන් එතකොට සබ්ස් එනවා නමුත් මේක වියදම් වෙන වැඩක් ලොකු ගානක් යනවා. .

    හොදම දේ විඩියෝ එකට අදාල තැන්වල, ගෲප් වල ශෙයා කරන එක. .
    රියල් සබ්ස්, වොච් හවර්ස් ලැබිලා මොනෙටයිසේශන් එනේබල් කරගන්න පුලුවන්නම් එතනයි දිනුම. .
    වයාජව ගන්න ගියාම අව්ල්. . කරගන්නම දෙයක් නැත්තන් පර්මනන්ට් සබ්ස් විකුනන අය ඉන්නවා එහෙම කෙනෙක්ව හොයලා සබ්ස් ගන්න සබ්ස් 1000 සම්පූර්න කරගන්නකන් විතරක්. . වොච් හවර්ස් කීපයක් මදිනම් යුටියුබ් අන්ලිමිටඩ් පැකේජ් එකක් දාන් සම්පූර්න කරගන්න. . සබ්ස් 1000යි වොච් හවර්ස් 4000 සම්පූර්න වුනාට පස්සේ මේ දේවල් කරන්න එපා. .
    මමනම් කියන්නේ චැනල් එක පටන් ගත්ත දවසේ ඉදන් රියල් සබ්ස්ම එන්න දෙන්න රියල් වොට්ච් හවර්ස්ම එන්න දෙන්න. . බීජයක් පැලකරපු ගමන් ගහක් හැදිලා ඵලදාවක් ගන්න බෑනේ ඒ වගේ තමයි චැනල් එකත්. .
    Like4like එකෙන් බැලුවේ නැද්ද ? හැබැයි අඩු වෙනවා සබ්ලා

    ඕකෙන් සබ්ස් ගන්න එපා විව්ස් ගත්තට අව්ලක් නෑ. .
    සබ්ස් ඕනනම් පර්මනන්ට් රියල් සබ්ස් දෙන එවුන් ඉන්නවා උන්ගෙන් ගන්න සබ්ස් 100ක් රු 1000 වගේ වෙනවා. .