YouTube Unlimited පැකේජ් අවුල

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    YouTube Unlimited පැකේජ් එක දැම්මට වැඩක් නැහැ නෝමල් පාවිච්චියට තියෙන data ටික ඉක්මනට ඉවර වෙනව. Dialog එකෙන් ඇහුවම කියනව background process වලට යන නිසාලු, ඒත් YouTube Ads, අනික් app වලින් යන පොඩි background process වලට කොහොමද මෙච්චර data අඩුවෙන්නෙ..

    මේකට විසඳුමක් දන්න කෙනෙක් ඉන්නවද?
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මොබිටෙල් ඔලත් ඕක වෙනවා බං යූටියුබ් අඩුවට දුන්නට වැඩ නෑ මේ බැක්ග්‍රවුන්ට් ලබ්බ නිසා ඩේට සෙරම ටික ඉවර වෙනව පටගාල.. ඕක නිසා මට නම් එපා උනා..
     
    • Like
    Reactions: usa kolla

    usa kolla

    Well-known member
  • Jun 3, 2020
    771
    677
    113
    United States of America
    mamth dialog youtube unlimited thama machan use krnne.eth mma eken dena 1.3 gb tika nm dawas 20kta wada wage use krnwa.ehema kepenne ne,mama nm podi pocket router ekkata dala use krnne
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබේ ඇප් සෙටින්ග්ස් පොඩ්ඩක් බලපං. Background Data ඕෆ් කරපං වැඩකට නැති හැම ඇප් එකකම.
    System Update/ Apps Update - Auto වෙන එක අයින් කරපං.
    සෙටින්ග්ස් බලල හදාගනින්.

    මම නම් දැන් මාස 3කට කිට්ටුයි. කිසි අවුලක් නෑ. අපේ ගෙදර තව ෆෝන් එකකට දාලා තියෙනවා ඕක , නිතරම යූටියුබ් විතරකම් බලන්න. ඒත් අවුලක් නෑ. ඔය උඩ ටික හරියට බලල හදාගනිං