mama nam hotspot ekak dagena lap eken youtube videoth down kala...data kapun ne...![]()
mama nam hotspot ekak dagena lap eken youtube videoth down kala...data kapun ne...![]()
එහෙම කැපෙන්නෙ නෑ බංමචන් ඩවුන් කරාම කැපෙනවානේද?
මම දන්න තරමින් ඕක Phone එකේ App එකෙන් විතරයි නේද බලන්න පුලුවන් බ්‍රව්සර් එකෙන් බැලුවාම ඩේටා කැපෙනවා නේද පොඩ්ඩක් හොයලා බලපන්..
මාත් හරියටම දන්නේ නෑ...
හොස්පොට් දාගෙන ලැප් එකේ යූටියුබ් app එකෙන්ද බලනේ උබ?
මටත් මේක හරියටම දැනගන්න ඕනේ...?

youtube.com & googlevideo.comකැපෙන්නෙ නැහැ
මමත් ඕකම කරනවා, ෆෝන් එකේ හොට්ස්පොට් එකට ටීවි එකත් කනෙක්ට් කරලා බලනවා ඒත් කැපෙන්නෙ නැහැ
FDM එක දාල වීඩියෝ ඩවුන්ලෝඩ් කරා ඒත් කැපෙන්නෙත් නැනැ
හැබැයි ඇඩ් වලට ඩේට කැපෙනවා, ඒක නිසා ඉක්මනට් ස්කිප් කරලා දාන්න. ඇඩ් සීන් එක ඩයලොග් එකෙන් ඇහුවා උන් කිවුවා සමහර ඇඩ් Serve වෙන්නෙ youtube domain එකෙන් නොවන නිසා කැපෙනවා කියලා
බ්‍රවුසරේ බැලුවට කැපෙන්නෙ නැහැ, උන් කියන්නෙ ඇප් එක හරි, youtube.com or m.youtube.com එකෙන් බලනවා නම් කැපෙන්නෙ නැහැ කියලා
වෙනම ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්. ඒකෙ කිසිම ඇඩ් එකක් ප්ලේ වෙන්නෙ නෑ. මට ඒකෙ නම මතක නෑ බං

m.youtube.com වලට විතරයි කැපෙන්නෙ නැත්තේ...මචන් ඩවුන් කරාම කැපෙනවානේද?
මම දන්න තරමින් ඕක Phone එකේ App එකෙන් විතරයි නේද බලන්න පුලුවන් බ්‍රව්සර් එකෙන් බැලුවාම ඩේටා කැපෙනවා නේද පොඩ්ඩක් හොයලා බලපන්..
මාත් හරියටම දන්නේ නෑ...
හොස්පොට් දාගෙන ලැප් එකේ යූටියුබ් app එකෙන්ද බලනේ උබ?
මටත් මේක හරියටම දැනගන්න ඕනේ...?
එහෙම කැපෙන්නෙ නෑ බං![]()
කැපෙන්නෙ නැහැ
මමත් ඕකම කරනවා, ෆෝන් එකේ හොට්ස්පොට් එකට ටීවි එකත් කනෙක්ට් කරලා බලනවා ඒත් කැපෙන්නෙ නැහැ
FDM එක දාල වීඩියෝ ඩවුන්ලෝඩ් කරා ඒත් කැපෙන්නෙත් නැනැ
හැබැයි ඇඩ් වලට ඩේට කැපෙනවා, ඒක නිසා ඉක්මනට් ස්කිප් කරලා දාන්න. ඇඩ් සීන් එක ඩයලොග් එකෙන් ඇහුවා උන් කිවුවා සමහර ඇඩ් Serve වෙන්නෙ youtube domain එකෙන් නොවන නිසා කැපෙනවා කියලා
බ්‍රවුසරේ බැලුවට කැපෙන්නෙ නැහැ, උන් කියන්නෙ ඇප් එක හරි, youtube.com or m.youtube.com එකෙන් බලනවා නම් කැපෙන්නෙ නැහැ කියලා
youtube.com & googlevideo.com
ඔන්න ඔය ඩොමේන් දෙකට තමයි උන් Exception දාල තියෙන්නෙ බං. YouTube එකේ වීඩියෝ ස්ට්‍රීම් වෙන්නෙ අර ඩොමේන් එකෙන්. අපි ඩවුන්ලෝඩ් එකක් දැම්මත් ඒකෙන්ම තමයි වීඩියෝ එක ඩවුන් වෙන්නෙ. සමහර ඇඩ් වෙන URL වලින් ලෝඩ් කරනව ඇති ඒකයි කැපෙනව ඇත්තෙ. ඒකටත් විසඳුමක් තියෙනව මොකක්ද ඇප් එකක් තියෙනව යූ ටියුබ් වගේම. Playstore නම් නෑවෙනම ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්. ඒකෙ කිසිම ඇඩ් එකක් ප්ලේ වෙන්නෙ නෑ. මට ඒකෙ නම මතක නෑ බං
![]()
m.youtube.com වලට විතරයි කැපෙන්නෙ නැත්තේ...
elamakiri..chrome neda?
මොබිටෙල් නම් පුලුවන් 720p බලන්න. 25GB දෙනව බංමේකෙන් 360p විතරයි නේද බලන්න පුලුවන්?
අඩුම ගානේ 720p වත් බලන්න බැරිද?