Youtube Video වලට views ගන්න ලේසි ක්‍රමයක්

Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    image_0_02_05_34f896caa1ff54a3a8c77f2e7154117c4b.jpg

    බොහොම සන්තෝසයි... ඊයේ මේ චැනල් එකට කෙලවුනා... 22ක් සබ්ක්‍රයිබ් කරල තිබ්බෙ ඒ වෙද්දි, වීඩියෝ 63ක් තිබ්බ..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බොහොම සන්තෝසයි... ඊයේ මේ චැනල් එකට කෙලවුනා... 22ක් සබ්ක්‍රයිබ් කරල තිබ්බෙ ඒ වෙද්දි, වීඩියෝ 63ක් තිබ්බ..

    කොහෙද ස්පෑම් කරේ ?
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    කොහෙද ස්පෑම් කරේ ?

    කිසිම දෙයක් කෙරුවෙ නෑ. ඔහේ උඩ බලන් උන්න විව්ස් එනකන්, දවසට වීඩියෝස් 15ක් 20ක් දැම්ම ඒකද දන්නෙ නෑ. කොපිරයිට්ස් අල්ලන්න අල්ලන්න මක මක දැම්ම වෙන වෙන ඒව, කොහොමහරි එකපාරම බබ හම්බවුනා
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කිසිම දෙයක් කෙරුවෙ නෑ. ඔහේ උඩ බලන් උන්න විව්ස් එනකන්, දවසට වීඩියෝස් 15ක් 20ක් දැම්ම ඒකද දන්නෙ නෑ. කොපිරයිට්ස් අල්ලන්න අල්ලන්න මක මක දැම්ම වෙන වෙන ඒව, කොහොමහරි එකපාරම බබ හම්බවුනා

    මොනවද දාපු විඩියෝස් කෙල්ලන්ගේ ඒවා ? ටයිටල් මුකුත් වෙනස් කරේ නැද්ද ? වීඩියෝ එක රිනෙම් කරේ නැද්ද ? ටුල් පාවිච්චි නොකරද කරේ ? වීඩියෝ කොපිරයිට්ස් තියෙන ඒවා දම්මද :confused:
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    කිසිම දෙයක් කෙරුවෙ නෑ. ඔහේ උඩ බලන් උන්න විව්ස් එනකන්, දවසට වීඩියෝස් 15ක් 20ක් දැම්ම ඒකද දන්නෙ නෑ. කොපිරයිට්ස් අල්ලන්න අල්ලන්න මක මක දැම්ම වෙන වෙන ඒව, කොහොමහරි එකපාරම බබ හම්බවුනා
    ඊමේල් එක දාපන් බලන්න මෙතන
    එහෙම එක පාර අයින් කරන්නෙ නැහැ උන් වෝනින් දෙනවා :)
     
    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    ඊමේල් එක දාපන් බලන්න මෙතන
    එහෙම එක පාර අයින් කරන්නෙ නැහැ උන් වෝනින් දෙනවා :)

    උඹ මේ දාලා තියන ට්‍රැෆික් එක්ස්චේන්ජ් සයිට් ගේම ගහන් යනවද ? මන් දැක්කා , සයිට් එකක දාලා තියනවා මේ වැඩේට බහින්න කලින් , එකවුන්ට් එක මාසයක්වත් පරණ වෙන්න ඕනේ කියලා. ඒ වගේම උබ දවසකට වීව්ස් කීයක් විතර එක වීඩියෝ එකකට එන්න සෙට් කරනවද බන්.

    කට්ටිය දැනුවත් වෙන්න තව විස්තර ටිකක් කියහන් මචෝ. :)
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    උඹ මේ දාලා තියන ට්‍රැෆික් එක්ස්චේන්ජ් සයිට් ගේම ගහන් යනවද ? මන් දැක්කා , සයිට් එකක දාලා තියනවා මේ වැඩේට බහින්න කලින් , එකවුන්ට් එක මාසයක්වත් පරණ වෙන්න ඕනේ කියලා. ඒ වගේම උබ දවසකට වීව්ස් කීයක් විතර එක වීඩියෝ එකකට එන්න සෙට් කරනවද බන්.

    කට්ටිය දැනුවත් වෙන්න තව විස්තර ටිකක් කියහන් මචෝ. :)
    මම ඕවා ලොකුවට කරන්නෙ නැහැ බන් එක විඩියෝ එකකට වීව්ස් 80ක් 100ක් වගේ ඕවගෙන් ගන්නේ
    මම වැඩියෙන්ම කරන්නෙ වීව්ස් නිකම්ම එන්න දීලා හොඳ විඩියෝ බල බල අප්ලෝඩ් කරන එක තමා :)
     
    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    මම ඕවා ලොකුවට කරන්නෙ නැහැ බන් එක විඩියෝ එකකට වීව්ස් 80ක් 100ක් වගේ ඕවගෙන් ගන්නේ
    මම වැඩියෙන්ම කරන්නෙ වීව්ස් නිකම්ම එන්න දීලා හොඳ විඩියෝ බල බල අප්ලෝඩ් කරන එක තමා :)

    ඕකේ එල මචන්. :cool:
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    manhan gmail ekak create kala. youtube chanel ekath create kala, magema video 2ak upload karala adsense approve karagata. den harine ? usapau video ekenma dana puluwane? thava youtube, adsense account mokatada? :rolleyes: ? mata thava original adsense 1aka thiyanawa
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    manhan gmail ekak create kala. youtube chanel ekath create kala, magema video 2ak upload karala adsense approve karagata. den harine ? usapau video ekenma dana puluwane? thava youtube, adsense account mokatada? :rolleyes: ? mata thava original adsense 1aka thiyanawa
    උඹ කැමති නම් ඒකෙන්ම දාන්න පුළුවන්.. ඒත් එතකොට ඇඩ්සෙන්ස් එක ඩිසේබල් උනොත් උඹට ආයෙ කවදාවත් ඒ නම්, ඇඩ්‍රස් වලට ඇඩ්සෙන්ස් ඉල්ලන්න බැහැ.
    නමක් උනත් ඒ අකුරු, එහ් අකුරු වෙනස් කරලා ලියන්න පුලුවන් සීමාවක් තියෙනවා.
    එයින් එකක් නාස්ති කරන එක අපරාදෙ. ඒකයි හොර එකක් හදලා $100ක් අරන් පස්සෙ ලින්ක් කරන්න කියන්නෙ
     
    Brengi

    Active member
  • Nov 18, 2009
    128
    111
    43
    Capture.png

    මචං දැන් මගේ analytics මේ වගේ තියෙන්නේ. Idea එකක් දියන්කො තව මේක Up කරන්න :yes::yes:
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    Capture.png

    මචං දැන් මගේ analytics මේ වගේ තියෙන්නේ. Idea එකක් දියන්කො තව මේක Up කරන්න :yes::yes:
    මේ දාලා තියෙන ක්‍රම ටික කලාද? :)
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    ඔක්කොම කලා. FB එකෙනුත් promote කලා :yes:. එත් views එනව මදි බන් :eek:
    දිගටම කරන්න
    පොඩ්ඩ පොඩ්ඩ තමා ගොඩ යන්න වෙන්නෙ :D