බොහොම සන්තෝසයි... ඊයේ මේ චැනල් එකට කෙලවුනා... 22ක් සබ්ක්‍රයිබ් කරල තිබ්බෙ ඒ වෙද්දි, වීඩියෝ 63ක් තිබ්බ..
කොහෙද ස්පෑම් කරේ ?
කිසිම දෙයක් කෙරුවෙ නෑ. ඔහේ උඩ බලන් උන්න විව්ස් එනකන්, දවසට වීඩියෝස් 15ක් 20ක් දැම්ම ඒකද දන්නෙ නෑ. කොපිරයිට්ස් අල්ලන්න අල්ලන්න මක මක දැම්ම වෙන වෙන ඒව, කොහොමහරි එකපාරම බබ හම්බවුනා

ඊමේල් එක දාපන් බලන්න මෙතනකිසිම දෙයක් කෙරුවෙ නෑ. ඔහේ උඩ බලන් උන්න විව්ස් එනකන්, දවසට වීඩියෝස් 15ක් 20ක් දැම්ම ඒකද දන්නෙ නෑ. කොපිරයිට්ස් අල්ලන්න අල්ලන්න මක මක දැම්ම වෙන වෙන ඒව, කොහොමහරි එකපාරම බබ හම්බවුනා

ඊමේල් එක දාපන් බලන්න මෙතන
එහෙම එක පාර අයින් කරන්නෙ නැහැ උන් වෝනින් දෙනවා![]()

මම ඕවා ලොකුවට කරන්නෙ නැහැ බන් එක විඩියෝ එකකට වීව්ස් 80ක් 100ක් වගේ ඕවගෙන් ගන්නේඋඹ මේ දාලා තියන ට්‍රැෆික් එක්ස්චේන්ජ් සයිට් ගේම ගහන් යනවද ? මන් දැක්කා , සයිට් එකක දාලා තියනවා මේ වැඩේට බහින්න කලින් , එකවුන්ට් එක මාසයක්වත් පරණ වෙන්න ඕනේ කියලා. ඒ වගේම උබ දවසකට වීව්ස් කීයක් විතර එක වීඩියෝ එකකට එන්න සෙට් කරනවද බන්.
කට්ටිය දැනුවත් වෙන්න තව විස්තර ටිකක් කියහන් මචෝ.

මම ඕවා ලොකුවට කරන්නෙ නැහැ බන් එක විඩියෝ එකකට වීව්ස් 80ක් 100ක් වගේ ඕවගෙන් ගන්නේ
මම වැඩියෙන්ම කරන්නෙ වීව්ස් නිකම්ම එන්න දීලා හොඳ විඩියෝ බල බල අප්ලෝඩ් කරන එක තමා![]()

? mata thava original adsense 1aka thiyanawamanhan gmail ekak create kala. youtube chanel ekath create kala, magema video 2ak upload karala adsense approve karagata. den harine ? usapau video ekenma dana puluwane? thava youtube, adsense account mokatada?? mata thava original adsense 1aka thiyanawa



උඹ කැමති නම් ඒකෙන්ම දාන්න පුළුවන්.. ඒත් එතකොට ඇඩ්සෙන්ස් එක ඩිසේබල් උනොත් උඹට ආයෙ කවදාවත් ඒ නම්, ඇඩ්රස් වලට ඇඩ්සෙන්ස් ඉල්ලන්න බැහැ.manhan gmail ekak create kala. youtube chanel ekath create kala, magema video 2ak upload karala adsense approve karagata. den harine ? usapau video ekenma dana puluwane? thava youtube, adsense account mokatada?? mata thava original adsense 1aka thiyanawa
මේ දාලා තියෙන ක්‍රම ටික කලාද?![]()
මචං දැන් මගේ analytics මේ වගේ තියෙන්නේ. Idea එකක් දියන්කො තව මේක Up කරන්න![]()

මේ දාලා තියෙන ක්‍රම ටික කලාද?![]()
. එත් views එනව මදි බන් 
දිගටම කරන්නඔක්කොම කලා. FB එකෙනුත් promote කලා. එත් views එනව මදි බන්
![]()

දිගටම කරන්න
පොඩ්ඩ පොඩ්ඩ තමා ගොඩ යන්න වෙන්නෙ![]()
