මෙන්න මේ වීවියෝ එකයි චැනල් එකේ අනිත් වීඩියෝස් ටිකෙයි වෙනස බලන්න.හොදට තේරෙයි.

එක විඩියෝ එකයි ඒ විදියට බුස්ට් වෙලා තියෙන්නේ නේහ්
හැබැයි එකේ තමයි කන්ටෙන්ට් එක, මියුසික් හැමදේම පට්ට අහ්
මරු අදහසක් ආවා මචං
තැන්ක්ස් අහ්
මේ ඒක නෙමේ EKEN H6S Action Camera එක පාවිච්චි කරන උන් මෙකේ නැද්ද
මන් හිතාන ඉන්නවා ගන්න
අදහසක් දියල්ලකෝ