YOUTUBE WADA DA?????

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    na machan mama Mobitel
    මටත් ඔය ප්‍රශ්නෙ ආවා දවස් දෙක තුනක්ට ඉස්සෙල්ලා. මොබිටල් ලගෙ එක server එකකින් youtube යන්න බෑ.
    disconnect වෙලා ආයෙන් connect වෙන්න. එතකොට වෙන server එකකට connect වෙයි. ඊට පස්සෙ youtube යන්න පුලුවං.