YouTube Warning

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔව් බන්, කඩයක් ඇතුලේ මාළු කපන සීන් එකක් දැම්ම අපේ අයියා. ඒ කඩේ ඇතුලේ තිබ්බ රේඩියෝ එකේ "Shape of you" සින්දුව ලාවට ඇහුනා. එකට කොපි රයිට් ආව. publish කරනකොටම කොපිරයිට් ක්ලෙම් එක ඇවිත් ඉවරයි

    අයියා ෆ්‍රි මියුසික් ට්‍රැක් ඇඩ් කලාට අවුලක් නෑ නේද
    මියුසික් ගන්න හොඳ සයිට් ටිකක් දාන්නකෝ ප්ලීස්
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    මෙතන තියන ඒවා ගන්න පුළුවන්, තව ෆිල්මොරා වගේ සොෆ්ට්වෙයා වලත් ෆ්‍රී ට්‍රැක් තියනවා
    https://www.youtube.com/audiolibrary/music?o=U
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    අයියා ෆ්‍රි මියුසික් ට්‍රැක් ඇඩ් කලාට අවුලක් නෑ නේද
    මියුසික් ගන්න හොඳ සයිට් ටිකක් දාන්නකෝ ප්ලීස්

    https://www.youtube.com/audiolibrary/music

    Kisima issue ekak ne. YouTube ekenma hoyala dena songs. Aluthen tracks add wenawa :yes:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඔව් බන්, කඩයක් ඇතුලේ මාළු කපන සීන් එකක් දැම්ම අපේ අයියා. ඒ කඩේ ඇතුලේ තිබ්බ රේඩියෝ එකේ "Shape of you" සින්දුව ලාවට ඇහුනා. එකට කොපි රයිට් ආව. publish කරනකොටම කොපිරයිට් ක්ලෙම් එක ඇවිත් ඉවරයි

    Mamath bus ekak athulte yana video ekak damma vlog ekak widihata. Radio eke sinhala song ekakata copyright awa :baffled:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,850
    995
    113
    ගෙදර
    පුළුවන්. කටකතා නෙවෙයි, මෙන්න ඔෆීශියල් විස්තර:

    Epic Games:
    https://www.epicgames.com/site/en-US/fan-art-policy

    EA Games:
    https://answers.ea.com/t5/EA-Genera...oad-amp-Monetization-of-EA-games/td-p/5655049

    Ubisoft Games:
    https://www.ubisoft.com/en-us/videopolicy.html

    Valve Games:
    https://store.steampowered.com/video_policy

    Bethesda Games:
    https://bethesda.net/en/article/3XrnHrB0iAesac8844yeuo/bethesda-video-policy

    උඹේ මූණ පෙන්නන්න හෝ කොමෙන්ටරි දාන්න කියල ගොන් නීතියක් නැහැ. නිකන්ම ගේම් ගහන වීඩියෝ දාන්න පුළුවන්. මූණ පෙන්වීම හෝ කතාකිරීම මොනටයිස් කිරීමට අත්‍යාවශ්‍ය නැහැ. මෙන්න: https://www.reddit.com/r/youtube/comments/bmipcd/youtube_confirms_that_you_dont_need

    සැ.යු: ගේම් කම්පැනියෙන් අවසර දුන්නට ඔය ගේම් වලට ඇතුලත් කිරීමට පමණක් ලයිසන් තියෙන සින්ඳු වගේ දේවල් ගේම් එක ඇතුලේ තියෙනවා, උඹ දාන වීඩියෝ එකේ ඒ සින්ඳු ඇහුනොත් ඒ සින්ඳුවල වල අයිතිකාරයො උඹේ වීඩියෝ එකට කොපිරයිට් ගහනවා. යූටියුබ් Content ID සිස්ටම් එකෙන් උඹව ඔටෝ අල්ලන නිසා සින්ඳුවෙ අයිතිකාරයො උඹේ වීඩියෝ එක බලන එකක් නැහැ කියල කට්ටි පනින්න බැහැ. මෙන්න: https://support.google.com/youtube/answer/2797370?hl=en

    මේ කරුණු ගැන හරියට සැලකිලිමත් වුනොත් උඹට ගේම් ගැහුවත්, සල්ලි තමයි! :D

    මෙක ගැන ලගකදි මම විස්තර ටිකක් හෙව්වා. මට දැනගන්න ලැබුන විදියට නම් ගේම් වීඩියො වලදි. කමෙන්ට්‍රි එකක් හෝ තමන්ගෙ මූණ පෙන්නලා තියෙන්න ඕන වීඩියෝ එකෙ. නැත්නම් චැනල් එකට බඩු හම්බ වෙන්න තියන ඉඩකඩ වැඩි යි. එහෙම කලත් සමහර ගේම් වල ඩිවලොපර්ස්ල කොපිරයිට් ක්ලේම් කරල චැනල් වලට කෙලවෙච්චි අවස්ථා තියනවා. එහෙම බලපුවාම ගේම් චැනල් කරන්න පළුවන් වගේම ටිකක් රිස්කි.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    උබ හොද Info ටිකක් දැම්මේ. මට ඔකෙන් කෙලවෙන පාටක් තියෙන්නෙ නිවුස් චනෙල් වලට නම් අවුලක් නෑ. අනිත් එවාට නම් අවුල්. දැන්නම් ඉතින් ගෙවලා sound tracks හදාගන්න වෙනවා :confused:
     
    ගොඩක් වෙලවට ඩිවෙලොපෙර්ස්ලා කොපිරයිට්ස් ක්ලෙම් කරනවා බන්.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උබ හොද Info ටිකක් දැම්මේ. මට ඔකෙන් කෙලවෙන පාටක් තියෙන්නෙ නිවුස් චනෙල් වලට නම් අවුලක් නෑ. අනිත් එවාට නම් අවුල්. දැන්නම් ඉතින් ගෙවලා sound tracks හදාගන්න වෙනවා :confused:

    මේවා ගන්න පුළුවන්..:yes:
    https://www.youtube.com/audiolibrary/music
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    ලන්කාවෙ එකෙක් ඉන්නවා Natural sound එකතු කරන එකෙක්. මට උ අහම්බෙන් සෙට් උනා යාලෙදි. උ sound track 60 sec එකක් 2$ ට දෙන්නෙ. මගේ වැඩ වලට මම ගන්නවා ඉස්සර ඉදලා. ඌ ම sound track දෙක තුන මික්ස් කරලා දෙනවා 5$ පාඩු නෑ. එවගෙ උන් තව ඉන්නවා ඇති හොයලා බලන්න. ( මම නම් විස්තර දෙන්නෙනෑ මට කෙලවෙන නිසා)

    උබලටත් පුලුවන් මේ වගේ කරලා පොඩි ගානක් හොයා ගන්න.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    මේවා ගන්න පුළුවන්..:yes:
    https://www.youtube.com/audiolibrary/music

    මම කරන්නෙ නිවුස් චනෙල්ස් මචන්. ගොඩක් වෙලවට මෙතනින් තමා ගන්නේ. එත් දන් අවුල් වෙයි කියලා ෆයිවර් එකේ සෙට් එකක් සවුන්ඩ් ට්‍රැක් කරලා දෙනවා. බයයි බන් ඕවා දාන්නත් . මුන්ගේ අපප්බ්‍රන්ශ ලෝ එක එක කලෙට එනවා නේ :confused:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    මම කරන්නෙ නිවුස් චනෙල්ස් මචන්. ගොඩක් වෙලවට මෙතනින් තමා ගන්නේ. එත් දන් අවුල් වෙයි කියලා ෆයිවර් එකේ සෙට් එකක් සවුන්ඩ් ට්‍රැක් කරලා දෙනවා. බයයි බන් ඕවා දාන්නත් . මුන්ගේ අපප්බ්‍රන්ශ ලෝ එක එක කලෙට එනවා නේ :confused:

    අපේ එවුන්ගෙ වැරදි නිසාමයි බන් එහෙම පොලිසි ගේන්න වෙලා තියෙන්නෙ

    නිකමට බලපන් ලංකාවෙ එකෙක් මොකක් හරි හොද වීඩියෝ එකක් කරොත් චැනල් කීයකට රී අප්ලෝඩ් කරලා මොනටයිස් කරන්න හදනවද කියලා ඒ කරන්නෙත් ඔරිජිනල් එකාගෙ වෝටර් මාක් එහෙම තියනවා නම් ඒවත් මාස්ක් කරලා
    උදාහරනෙකට බලපන් අර චූටි මල්ලි පොඩි මල්ලි, ජනයි ප්‍රියයි, ලකයි සිකයි වගේ එවුන්ගෙ වීඩියෝ තියන චැනල් හැට හුට හමාරක් තියනවනේ
    වෙන එකෙක්ගෙ මහන්සියෙන් අනෙක් එවුන් සල්ලි හොයන්න හදන්නෙ
    ඒක නවත්තන්න තමයි ඔය සේරම ගේන්නෙ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    පුළුවන්. කටකතා නෙවෙයි, මෙන්න ඔෆීශියල් විස්තර:

    Epic Games:
    https://www.epicgames.com/site/en-US/fan-art-policy

    EA Games:
    https://answers.ea.com/t5/EA-Genera...oad-amp-Monetization-of-EA-games/td-p/5655049

    Ubisoft Games:
    https://www.ubisoft.com/en-us/videopolicy.html

    Valve Games:
    https://store.steampowered.com/video_policy

    Bethesda Games:
    https://bethesda.net/en/article/3XrnHrB0iAesac8844yeuo/bethesda-video-policy

    උඹේ මූණ පෙන්නන්න හෝ කොමෙන්ටරි දාන්න කියල ගොන් නීතියක් නැහැ. නිකන්ම ගේම් ගහන වීඩියෝ දාන්න පුළුවන්. මූණ පෙන්වීම හෝ කතාකිරීම මොනටයිස් කිරීමට අත්‍යාවශ්‍ය නැහැ. මෙන්න: https://www.reddit.com/r/youtube/comments/bmipcd/youtube_confirms_that_you_dont_need

    සැ.යු: ගේම් කම්පැනියෙන් අවසර දුන්නට ඔය ගේම් වලට ඇතුලත් කිරීමට පමණක් ලයිසන් තියෙන සින්ඳු වගේ දේවල් ගේම් එක ඇතුලේ තියෙනවා, උඹ දාන වීඩියෝ එකේ ඒ සින්ඳු ඇහුනොත් ඒ සින්ඳුවල වල අයිතිකාරයො උඹේ වීඩියෝ එකට කොපිරයිට් ගහනවා. යූටියුබ් Content ID සිස්ටම් එකෙන් උඹව ඔටෝ අල්ලන නිසා සින්ඳුවෙ අයිතිකාරයො උඹේ වීඩියෝ එක බලන එකක් නැහැ කියල කට්ටි පනින්න බැහැ. මෙන්න: https://support.google.com/youtube/answer/2797370?hl=en

    මේ කරුණු ගැන හරියට සැලකිලිමත් වුනොත් උඹට ගේම් ගැහුවත්, සල්ලි තමයි! :D

    avatar570883_2.gif