YouTube Warning

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    mageth podi chanal 1kak teyenawa. subscribers la 66 denek ennawa. video okkogema views 20000 kata wadaa teyenawa. a youtube chanal 1kata kohomada google ads daanne. youtube harahaa daanna vedeyak pennanne nane atana
    උඹ තව සබ් 934ක් එක්ක වොච් ටයිම් එක පැය 4000ක් ගන්න ඕන ඊට පස්සේ, creator studio- Channel කියන එකට ගිහින් ඇප්ලයි පුළුවන්.


    subscribers thawa 3934 ekak hoyaganin :yes:
    සබ්ලා ඕන 1000යි, වොච් ටයිම් එක තමයි 4000ක් ඕන.