මචන්ලා, හුදෙක්ම නොදන්නා අයගේ දැනගැනීම සඳහා ලියමි, youtube video එකක audio එක පමණක් බා ගන්නවානම් මෙතනින් ගිහින් අදාල video එකේ ලින්කුව paste කර convert video ඔබන්න, හරිම සරලයි ,
එසේත් නැතිනම් ඔබට youtube video එකක් direct download කිරීමට අවශ්‍ය නම් මෙතනින් ගිහින් අදාල video එකේ ලින්කුව paste කර download ඔබන්න , ඉන්පසුව පැමිණෙන format වලින් අවශ්‍ය format එකක් download කර ගත හැක
එහෙනම් අපි ගියා ජය වේවා!!!!!
Last edited:




