YOUTUBE

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....


    මචන්ලා, හුදෙක්ම නොදන්නා අයගේ දැනගැනීම සඳහා ලියමි, youtube video එකක audio එක පමණක් බා ගන්නවානම් මෙතනින් ගිහින් අදාල video එකේ ලින්කුව paste කර convert video ඔබන්න, හරිම සරලයි ,

    එසේත් නැතිනම් ඔබට youtube video එකක් direct download කිරීමට අවශ්‍ය නම් මෙතනින් ගිහින් අදාල video එකේ ලින්කුව paste කර download ඔබන්න , ඉන්පසුව පැමිණෙන format වලින් අවශ්‍ය format එකක් download කර ගත හැක



    එහෙනම් අපි ගියා ජය වේවා!!!!!
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    niyamai machan. meka godak ayata wadagath wei

    bumpa.jpg

    :);):D:love::love::love::love::love::D;):)