YOUTUBERS ලා මේ පැත්තට එන්න

Killerstuffbaby

Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mamath me tike shopping karanawa digata harahata action camera dekak gaththa Xiaomi lage ekakui thawa Chinese ekakui. aya camcorder dekak gaththa Chinese. drone dekak gaththa ekak DJI tello ekakui thawa Chinese ekak gaththa eka niyamai. hena aduwata me dewal UAE wala thiyanawa lagadima niwadu giya gaman video tikak daannam. nikan inna eke keeyak hari hamba karanna kiyala hadanne youtube eken.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Gaming walkthrough :shocked: ekak karanna hithai wade goda yaida kiyala danne nha :(

    එල එල මචං පටන් ගනින්
    ගොඩ ගියත් නැතත් පටන් ගනින්
    අපිත් සප් එක දෙන්නම්
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    අහුවෙන්න නම් එපා මුන්ට ....
    MCN Is Always CANCER !!!
    බොරුනේ ලංකාවෙ අයට youtube partner program එකෙන් සල්ලි ගන්න බෑ කියන්නෙ ...
    මමත් ලංකාවෙ තමයි ගොඩ කාලෙක ඉඳන් youtube එකෙන් direct සල්ලි ගන්නවා ... BBTV කියන Canada MCN programme එකත් එක්ක මම කාලයක් වැඩ කරලා තියෙනවා ... මුලින් හරි ආදරය වගේ පෙන්නන්නේ content හදන්න උදව් කරනවා ... පස්සේ අපේ Creations සල්ලි එයාලා ගන්නවා ... තව පොඩ්ඩෙන් මගේ චැනල් එකත් මට නැති වෙනවා ... පස්සේ youtube එකට කියලා කියලා බොහොම අමාරුවෙන් MCN ගැලවුණේ , හැබැයි මාස ගානක් youtube ආදායම් අදාළ MCN ආයතනය තියාගත්තා ... ඩොලර් ලොකු ගානක් පාඩුවක් සිද්ධ වුණා

    COPIED FROM ----- Aladdin Creations ----
     
    • Like
    Reactions: NK123

    :oo::oo::oo:

    nvD3NUx.png
     
    asdasdasdasd1

    Member
    Sep 3, 2018
    38
    4
    0
    රූපවාහිනියේ විකාශය වු හයිලෑන්ඩර් පලමු කො

    රූපවාහිනියේ විකාශය වු හයිලෑන්ඩර් පලමු කොටස 💙 🇱🇰💙 👇👇👇👇👇👇👇👇👇✌️👌🎬🎞 👉👉
    https://www.youtube.com/watch?v=We9mw0KwxeQ 👈 ලින්ක් එක🙏🏼 👉සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවා👌 🔥
    😎👇👇👇👇👌🔥🙏🏼

    :love::love::love::love::shocked:;):D:shocked::):eek:
     
    asdasdasdasd1

    Member
    Sep 3, 2018
    38
    4
    0
    මාලිංග දාපු සුපිරිම පන්දු දහය

    මාලිංග දාපු සුපිරිම පන්දු දහය 💙 🇱🇰💙 👇👇👇👇👇👇👇👇👇✌️👌🎬🎞 👉👉
    https://youtu.be/IRZA2tczY8o 👈 ලින්ක් එක🙏🏼 👉සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවා👌 🔥
    😎👇👇👇👇👌🔥🙏🏼

    :love::love::love::love::shocked:;):D:shocked::):eek: