Channel ekak karannath hitai bn.. eth mokakda karanne kiyala hitaganna be.
මටත් තියෙන ප්රශ්නේ මොනවා ගැනද කරන්නේ කියලා
Channel ekak karannath hitai bn.. eth mokakda karanne kiyala hitaganna be.
මටත් තියෙන ප්රශ්නේ මොනවා ගැනද කරන්නේ කියලා
ekak karanna hithai wade goda yaida kiyala danne nha 
Gaming walkthroughekak karanna hithai wade goda yaida kiyala danne nha
![]()
අහුවෙන්න නම් එපා මුන්ට ....
MCN Is Always CANCER !!!
බොරුනේ ලංකාවෙ අයට youtube partner program එකෙන් සල්ලි ගන්න බෑ කියන්නෙ ...
මමත් ලංකාවෙ තමයි ගොඩ කාලෙක ඉඳන් youtube එකෙන් direct සල්ලි ගන්නවා ... BBTV කියන Canada MCN programme එකත් එක්ක මම කාලයක් වැඩ කරලා තියෙනවා ... මුලින් හරි ආදරය වගේ පෙන්නන්නේ content හදන්න උදව් කරනවා ... පස්සේ අපේ Creations සල්ලි එයාලා ගන්නවා ... තව පොඩ්ඩෙන් මගේ චැනල් එකත් මට නැති වෙනවා ... පස්සේ youtube එකට කියලා කියලා බොහොම අමාරුවෙන් MCN ගැලවුණේ , හැබැයි මාස ගානක් youtube ආදායම් අදාළ MCN ආයතනය තියාගත්තා ... ඩොලර් ලොකු ගානක් පාඩුවක් සිද්ධ වුණා
COPIED FROM ----- Aladdin Creations ----

Gaming walkthroughekak karanna hithai wade goda yaida kiyala danne nha
![]()