YTS සයිට් එක ගැන.
හැමෝම දන්න විදිහට Torrent සයිට් නීතිගත නැ.මිනිස්සුන්ට සල්ලි දීලා ගන්න උවමනා දේවල් ඒ ගොල්ලෝ ක්‍රැක් කරලා හෝ ඔරිජිනල් පිටපත් වශයෙන් එයාලාගේ සයිට් වල අප්ලෝඩ් කරනවා.(ලොකු දේවල් ටොරන්ට් ගැන කියන්නේ නෑ)
දැන් මේ අස්සේ YTS එකේ තිබ්බ ෆිල්ම්ස් වගේකට හවායිවල මිලේනියම් මීඩියා සහ ඒ අනුබද්ධ සමාගම් කීපයක් නඩු දාලා තියෙනවා.
නඩු දැම්මත් මේ ටොරෙන්ට් සයිට් නවත්තලා දාන්න බෑ කියලා දන්න නිසා මේ කම්පැනි ටික නඩු දාලා කියලා තියෙන්නේ එයාලාගේ ෆිල්ම් කිරිම විදිහකින් YTS වල පල කරන්න බෑ කියලා සහ ඒ වෙච්ච හානිය වෙනුවෙන් වන්දියක් ගෙවන්න කියලා.
එහෙම බැලුවාම YTS එකට ඩොලර් මිලියන 1.05ක් ගෙවන්න වෙලා වැඩේ ක්ලෝස් කර ගන්න නඩුවෙන්.
හැමෝම පුදුම වෙච්ච නඩුවක් වෙච්ච මේක හැමෝමවම පුදුම කරපු කාරනාව තමා මේ කම්පැනි ටික නඩු දාලා තිබ්බේ YTS සයිට් එක සම්පුර්ණයෙන්ම වහලා දාන්න නෙවේ එයාලාට වෙච්ච පාඩුවට වන්දි ඉල්ලලා දාපු නඩුවක් විතරක් වෙච්ච එකට.
මොකක් උනත් තාම YTS සයිට් වැඩ අපිට ෆිල්ම් බා ගන්න පුලුවන්.
අහ් තව දෙයක් පොතේ හැටියට මේ ෆිල්ම් බාගන්න අපිත් කොනක වැරදි කාරයෝ වෙනවා.
ඒ කියන්නේ ටොරෙන්ට් සයිට් පාවිච්චි කරන මම ඔයා නීතියෙන් වැරදි කාරයෙක්.
YTSලා ඩොලර් මිලියන 1.05ක් ගෙවලා වැඩේ ගොඩ දා ගත්තා..හොරෙන් ඒ ෆිල්ම් බාපු ඔයා!!

Last edited:

Register wechcha users la wagekatane case eka watila thiyenne. Admin ma ip tika dilada kohe 

උන් කොහොමද අපි ඉන්න තැන හොයාගන්නේ ස්ටැටික් අයිපී නෑ නේ.. 
. man dakka piretbay eke tibba