YTS සයිට් එක ගැන.

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,156
    8,153
    113
    M-Town
    YTS සයිට් එක ගැන.

    හැමෝම දන්න විදිහට Torrent සයිට් නීතිගත නැ.මිනිස්සුන්ට සල්ලි දීලා ගන්න උවමනා දේවල් ඒ ගොල්ලෝ ක්‍රැක් කරලා හෝ ඔරිජිනල් පිටපත් වශයෙන් එයාලාගේ සයිට් වල අප්ලෝඩ් කරනවා.(ලොකු දේවල් ටොරන්ට් ගැන කියන්නේ නෑ)

    දැන් මේ අස්සේ YTS එකේ තිබ්බ ෆිල්ම්ස් වගේකට හවායිවල මිලේනියම් මීඩියා සහ ඒ අනුබද්ධ සමාගම් කීපයක් නඩු දාලා තියෙනවා.
    නඩු දැම්මත් මේ ටොරෙන්ට් සයිට් නවත්තලා දාන්න බෑ කියලා දන්න නිසා මේ කම්පැනි ටික නඩු දාලා කියලා තියෙන්නේ එයාලාගේ ෆිල්ම් කිරිම විදිහකින් YTS වල පල කරන්න බෑ කියලා සහ ඒ වෙච්ච හානිය වෙනුවෙන් වන්දියක් ගෙවන්න කියලා.

    එහෙම බැලුවාම YTS එකට ඩොලර් මිලියන 1.05ක් ගෙවන්න වෙලා වැඩේ ක්ලෝස් කර ගන්න නඩුවෙන්.

    හැමෝම පුදුම වෙච්ච නඩුවක් වෙච්ච මේක හැමෝමවම පුදුම කරපු කාරනාව තමා මේ කම්පැනි ටික නඩු දාලා තිබ්බේ YTS සයිට් එක සම්පුර්ණයෙන්ම වහලා දාන්න නෙවේ එයාලාට වෙච්ච පාඩුවට වන්දි ඉල්ලලා දාපු නඩුවක් විතරක් වෙච්ච එකට.

    මොකක් උනත් තාම YTS සයිට් වැඩ අපිට ෆිල්ම් බා ගන්න පුලුවන්.

    අහ් තව දෙයක් පොතේ හැටියට මේ ෆිල්ම් බාගන්න අපිත් කොනක වැරදි කාරයෝ වෙනවා.
    ඒ කියන්නේ ටොරෙන්ට් සයිට් පාවිච්චි කරන මම ඔයා නීතියෙන් වැරදි කාරයෙක්.

    YTSලා ඩොලර් මිලියන 1.05ක් ගෙවලා වැඩේ ගොඩ දා ගත්තා..හොරෙන් ඒ ෆිල්ම් බාපු ඔයා!!
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,837
    1
    60,689
    113
    Mother Earth
    අපිට free films copy බාගන්න දීලා උන්ගෙ income එක මොකක්ද බන් ? Advertising ද ?:nerd:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ලංකාවට අවුලක් නෑනෙ :rofl:

    ලංකා‍වේ වෙනම කොපිරයිට් සීන් එකක් යන්නේ.
    මොකෙක්හරි ටොරානා හරි මොකක්හරි මගුලකින් දෙයක් අපි හොරෙන් ගත්තොත් නඩු නෑ.
    උන් අපේ ගෙවල් හොයාගෙන චන්ඩි දෙතුන් දෙනෙක් දාගෙන ඇවිත් උස්සන් ගිහින් අතපය කඩලා දානවා.
    එක්කෝ කෝල් කරලා මරණවා කියනවා :rofl:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    ලංකා‍වේ වෙනම කොපිරයිට් සීන් එකක් යන්නේ.
    මොකෙක්හරි ටොරානා හරි මොකක්හරි මගුලකින් දෙයක් අපි හොරෙන් ගත්තොත් නඩු නෑ.
    උන් අපේ ගෙවල් හොයාගෙන චන්ඩි දෙතුන් දෙනෙක් දාගෙන ඇවිත් උස්සන් ගිහින් අතපය කඩලා දානවා.
    එක්කෝ කෝල් කරලා මරණවා කියනවා :rofl:

    :lol: උන් කොහොමද අපි ඉන්න තැන හොයාගන්නේ ස්ටැටික් අයිපී නෑ නේ..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,756
    8,078
    113
    Kotahena
    අපෝ ඔය site එක ඉක්මනටම වහනවනම් ඒක ලොකු දෙයක්. ඕක මහ ජරා encoders ලා ටිකක් කරන්නේ. කිසි දැනුමක් නැහැ encoding ගැන උන්ට. ජරා quality.

    බලහන් 1337x.to site එකේ ඕකෙන් දෙන release වලට කුණුහරුප comments කොච්චර තියෙනව ද කියලා. කැරි නූබි ලා රැලක්. Download කරන data ගඟට ඉනි කපනවා වගේ. දැන්නම් දාන්න එකෙක් මළාට download කරන්නේ නෑ ඔය ජරාවෙන්.

    Psa rips ගනින් psa hevc තමයි best ම.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83

    Psa rips ගනින් psa hevc තමයි best ම.

    And UTR Group From 1337x

    UTR Group lage quality warga keepayakata thiyenwa

    habayi PSA tharam hama TV,Film ekama ikamanta upload karane na

    tikak late
    habayi never dissapoint

    Specially joybell Releases.

    YTS Group eka hadune passe.
    Mulinma Hitiye YIFY kiyala NZ Uploader kenek.
    issra idan Scene eke hitiya wun dannwa.
    pora e kale introduce karapu x264 codec eka use karala film encode karanna gaththa mulma uploaders la set eken ekkenek.
    minihatath kalayak giyama Copyright case watuna.
    Megaupload ekath cease karapu kale wage.

    Pora thamayi ithin x264 walin encode karapu film hadunnala deela wenasak athi kale.
    issra aXXo FXG wage Group thibbe
    unge hena size AVI format qualtiy sahenna aduyi.

    pora ithin tharamaka legend ekak wuna.miniha nawaththuwan passe minhagen wade ahan thamayi oya BOKUTOX wage namak thibba member kenek site ekak patan aran aaphu x264 film upload karanna gaththe,

    YTS kiyala thibbeth na Yify torrents kiyalada koheda patangaththe.
    passe apahu Original Uploader kiyala e nama wenas kara.

    eka kalyak thibila dan thiyena thahtweta awilla.

    Yify gen xvid codec walin x264 maru wuna wage dan kale hari crowd ekata x264 walin x265 ta maru wenna.

    YTS lage qualtiy prashna athi.aluthen ena film ehema size eka loku novi x264 walata maru karanna amaruyi.
    size eka adu karanwa kiyanne unta sahenna quality adu karnna wenawa.
    ethakota ithin awul thama.
     
    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63

    Samahara film wala x265 copy awul neda x264 ta wadiya
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    අපෝ ඔය site එක ඉක්මනටම වහනවනම් ඒක ලොකු දෙයක්. ඕක මහ ජරා encoders ලා ටිකක් කරන්නේ. කිසි දැනුමක් නැහැ encoding ගැන උන්ට. ජරා quality.

    බලහන් 1337x.to site එකේ ඕකෙන් දෙන release වලට කුණුහරුප comments කොච්චර තියෙනව ද කියලා. කැරි නූබි ලා රැලක්. Download කරන data ගඟට ඉනි කපනවා වගේ. දැන්නම් දාන්න එකෙක් මළාට download කරන්නේ නෑ ඔය ජරාවෙන්.

    Psa rips ගනින් psa hevc තමයි best ම.

    quality eka onnam free data thiyena welawaka "DON" wage encoder kenekge 720p bluray encode ekak bala balahan :D . man dakka piretbay eke tibba
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අපෝ ඔය site එක ඉක්මනටම වහනවනම් ඒක ලොකු දෙයක්. ඕක මහ ජරා encoders ලා ටිකක් කරන්නේ. කිසි දැනුමක් නැහැ encoding ගැන උන්ට. ජරා quality.

    බලහන් 1337x.to site එකේ ඕකෙන් දෙන release වලට කුණුහරුප comments කොච්චර තියෙනව ද කියලා. කැරි නූබි ලා රැලක්. Download කරන data ගඟට ඉනි කපනවා වගේ. දැන්නම් දාන්න එකෙක් මළාට download කරන්නේ නෑ ඔය ජරාවෙන්.

    Psa rips ගනින් psa hevc තමයි best ම.
    Kathawa aththa Namuth YTS thama onama eketa recomend karnna puluwan baya nathuwa onama movie ekak thiynwa kiyala, Anika loweth seeds thiynwa hondata
    Quality nm poddak awul thama, but 720p balana ewunta loku awulak na.
    Mama use karanne Rarbg eke 1080p eka,
    PSARips kalayak use kala, Mala karumayak unge site eken download karanna giyama epa wenwa
    ADs hathara watema, Ads pages 4k witra skip karanna ona