Zambia missed call

phonetikka

Active member
  • Sep 28, 2010
    801
    28
    28
    mokadda ban me ena missed call eka. +260978163348 number eken mata awa. Godak unta awa mage yaluwo. +36 number ekakinuth enawalu. Net eke search kalama Zambiawe number ekak. Unsafe kayanawa. Virus ekak wath da. Phone hack karanna wage hadana.
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,356
    8,489
    113
    mokadda ban me ena missed call eka. +260978163348 number eken mata awa. Godak unta awa mage yaluwo. +36 number ekakinuth enawalu. Net eke search kalama Zambiawe number ekak. Unsafe kayanawa. Virus ekak wath da. Phone hack karanna wage hadana.

    මටත් ඔය නම්බර් එකේනම් ඊයේ උදේ ආවා කෝල් එකක්.
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මටත් ආවා . Truecaller එකේනම් තියෙන්නේ spam no එකක් කියලා
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ෆන්ඩ් රෙසස් තිබුන මැසේජ් එකක් දැම්මම කෝල් එකක් ගත්තම මුදලක් ෆන්ඩ් එකකට කැපෙන විදිහට .දැන් එක ස්කෑම් එකක් වෙලා වගේ