Zedge එකට Photo Upload කරන කවුද ඉන්නේ?

yuixin

Well-known member
  • May 26, 2025
    419
    362
    63
    zedge එකේ මොකක්ද වෙන්නේ දන්න කෙනෙක් පැහැදිලි කරන්නකෝ :P
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    මට මතකයි 2023 වගේ ocesl එකේ කවුදෝ මන්දා එකෙක් ගිහින් උගේ හම්බ කරපු ස්ක්‍රින් එකක් එක්ක පොා්ස්ට් එකක් දාලා තිබ්බා
    ඊට පස්සේ හැත්ත බුරුත්ත හැමෝම පටන් ගත්තා එක කරන්න
    එතකල් නිදහසේ සද්දයක් නැතිව කරගෙන ගියා
    එතැනින් පස්සේ එක එක ටර්ම්ස් ආවා
    දවසට අප්ලෝඩ් ලිමිට් අනම් මනම්

    zedge එකේ මොකක්ද වෙන්නේ දන්න කෙනෙක් පැහැදිලි කරන්නකෝ :P
    ඉමේජ් අප්ලෝඩ් කරන්න පුළුවන්
    උන් ගෙවනවා
    ------ Post added on Oct 2, 2025 at 1:04 PM
     
    • Like
    Reactions: Erzo and yuixin

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මට මතකයි 2023 වගේ ocesl එකේ කවුදෝ මන්දා එකෙක් ගිහින් උගේ හම්බ කරපු ස්ක්‍රින් එකක් එක්ක පොා්ස්ට් එකක් දාලා තිබ්බා
    ඊට පස්සේ හැත්ත බුරුත්ත හැමෝම පටන් ගත්තා එක කරන්න
    එතකල් නිදහසේ සද්දයක් නැතිව කරගෙන ගියා
    එතැනින් පස්සේ එක එක ටර්ම්ස් ආවා
    දවසට අප්ලෝඩ් ලිමිට් අනම් මනම්

    ඉමේජ් අප්ලෝඩ් කරන්න පුළුවන්
    උන් ගෙවනවා
    ------ Post added on Oct 2, 2025 at 1:04 PM
    Kiyak wage hewwehekida
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    ලංකාවෙ එවුන් නම් ඉවරයි ඉතින්. Youtube හදාගෙන කෝස් කරගෙන ඒ අදාළ platform එකේ quality එක maintain කරනින දන්නෙ නැතුව හැම එකටම හොර වැඩ කර කර manipulate කරන්න යන හින්ද තමයි ඔය ඔක්කොම.
    sirawata bn. apey un danne tawa ekak deyak karoth untath ekamai karanna ona. aluthen deyak hithanna danne na. itn hath pole gagaena kelawagnnwa