මට මතකයි 2023 වගේ ocesl එකේ කවුදෝ මන්දා එකෙක් ගිහින් උගේ හම්බ කරපු ස්ක්රින් එකක් එක්ක පොා්ස්ට් එකක් දාලා තිබ්බා
ඊට පස්සේ හැත්ත බුරුත්ත හැමෝම පටන් ගත්තා එක කරන්න
එතකල් නිදහසේ සද්දයක් නැතිව කරගෙන ගියා
එතැනින් පස්සේ එක එක ටර්ම්ස් ආවා
දවසට අප්ලෝඩ් ලිමිට් අනම් මනම්
zedge එකේ මොකක්ද වෙන්නේ දන්න කෙනෙක් පැහැදිලි කරන්නකෝ
ඉමේජ් අප්ලෝඩ් කරන්න පුළුවන්
උන් ගෙවනවා
------
Post added on Oct 2, 2025 at 1:04 PM