Zigo Eon 3i ෆෝන් එක හොදයිද?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ehema seen ekakuth thiyenawada ban...? shik aduwata android ekak ganna hitiye

    අර ETEL කාරයෙ Android එකක් දාල තියෙනව. බලපන් ඒක හොදද කියල
    හැබැයි ඔය චයිනීස් නම් වලින් එන එව්ව නම් අමු චාටර්
    lanka phones සයිට් එකේ බලහන් ඔව ගත්තු එවුන් පට ගාල විකුණනව
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    uba thawa tikak salli ekathu karagena Sony Tipo Duos ekak ganin,man dekka Hitadd eke-16900/= dala thiyenawa
    lajja nathuwa thenakata gihin kane thiya ganna puluwan ne banz

    sony-xperia-tipo-dual.jpg
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,495
    1
    1,012
    113
    Between Life & Death
    oka nam komada danne na... et mama nam kiyanne android hariyata use karanna oni nam oka ganna epa. updates eida danne na. root karana method ekak na. custom roms na. apps okkoma awulak nathiwa wada karaida danne na..

    so @ least tipo dual ehekata bahapan.. ubata dual sim one nam mokatada ban 13000k? oya tyenne 4500ta elakiri dual sim phone... ekak ganin.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    Tipo dual eka nam hodai. eth eke dual stand by nane ban
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    oka nam komada danne na... et mama nam kiyanne android hariyata use karanna oni nam oka ganna epa. updates eida danne na. root karana method ekak na. custom roms na. apps okkoma awulak nathiwa wada karaida danne na..

    so @ least tipo dual ehekata bahapan.. ubata dual sim one nam mokatada ban 13000k? oya tyenne 4500ta elakiri dual sim phone... ekak ganin.

    Tipo dual eka nam hodai. eth eke dual stand by nane ban.
    anika phone eka ganne update karanna balagena neme. uparima 2 years tama us karanna hithan inne.
    danata market eke thiyena important apps run karanna puluwan nam avulak ne.
    apps
    gmail
    skype
    maps
    fb
    etc

    games
    temple run
    angrybirs
    cut the rope
    oya wage eva tama ithin
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    yako ithin meka ගන්න එකේ Xperia Tipo එක ගනින්කො
    ඒක 16යි
    මේක මහ මලජරාවක්
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    display eka nam amu chtr ban

    yako ithin meka ගන්න එකේ Xperia Tipo එක ගනින්කො
    ඒක 16යි
    මේක මහ මලජරාවක්
    meka mata gatta machan. kiyanna tharam wardak ne tama.
    touch eka nam ela. display ekath hodai. but colors adui. ganak ne ithin.
    speed ekath hodai. 13,000 godak watinawa.

    tipo eka single sim tama 16k. mata ona une dual sim ekak.eth tipo dual eke dual standy by ne.
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    meka mata gatta machan. kiyanna tharam wardak ne tama.
    touch eka nam ela. display ekath hodai. but colors adui. ganak ne ithin.
    speed ekath hodai. 13,000 godak watinawa.

    tipo eka single sim tama 16k. mata ona une dual sim ekak.eth tipo dual eke dual standy by ne.
    :P:P:P:P
    ara ekek kiwa neda oya phone eke leyland bus ekaka wage saddayak anith paththe call karana ekata ahenawa kiyala?
    eka umbe phone eketh tiyenawada??
     
    dssystem

    Member
    Aug 29, 2010
    1
    0
    0
    gampaha
    මෙහෙමයි සීන් එක

    මං ගාව 24000 මයි තිබ්බේ වෙන සතයක්වත් නෑ ඉතින් zigo eon5i එකක් ගත්තා.හැබැයි තාමත් මම ඒ තීරණේ ගැන දුක් වෙන්නෑ මොකද එතකොට ඒ ගානට මේ සේරම ලැබෙන එක හීනයක්.ප්‍රධාන අවුල් 3යි Internal memory එක MB 200 යි,අවුවට ඩිස්ප්ලේ එක පැහැදිලි නැති එකයි.අනික කැමරාව ඒකනම් ඉතින් අනිවා චාටර් හොඳට එලිය තියෙන්ම photo clear ඒත් white balance කේස් එකක් තියෙනවා.ඒ ඇරෙන්න ලොකු අවුලක් නෑ.බැටරියත් ෆේප්.මම රටේ තියෙන තරම් ඇප්ස් ඉන්ස්ටෝල් කරල තියෙනවා.අවුලක් නෑ temple Run Oz ekath elata wada. Root කරන්න පුලුවන් කිසි අවුලක් නෑ.PC SOLUTIONS ග්රෑප් එකට ඇවිත් අහන්න මං කියල දෙන්නම්. service centers නම් නැති තරම් තමා ඒත් බම්බලපිටියේ උන්ගේ service center එකට ගියොත් උන් ලොකු සීන් දාන්නෑ මගේ phone එකේ system files වගයක් replace කරලා එකපාරක් soft brick එක්ක වැදුනා ඒපාර මං ගාව stock rom එක නැති නිසා (තාම මේකට custom rom හදලා නෑ කවුරුත්) මං එතෙන්ට ගියා උන් විනාඩි 15කට වඩා මාව රස්තියාදු කලේ නෑ software දාලා උන්ම ෆෝන් එක රූට් කරලා සින්හල ෆොන්ටු පවා දාල දුන්නා.සාමාන්‍යෙයන් ෆෝන් කම්පැනි එක Root කරනවා තියා එහෙම කරපු එකක් Warranty Claim කරන්නෙවත් නෑ.ඉතින් මටනම් මේ ෆෝන් එක සුපිරි (අතේ සල්ලි නැති නිසා :P ) ඔන්න මං හම්භයෙක්ට කඩේ ගියා නෙවේ පාවිච්චි කරපු එකෙක් හැටියට ෆෝන් එක ගැන මගේ කමෙන්ට්ස් මේ.ඉතින් මේ zigo eon5i එක ගැන හැබැයි zigo eon3i එක කොහොමද දන්නෑ ඒත් ඒකේ වෙනස කැමරාව 2MP , display size එක විතරයි. anyway i :love: my phone
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Tipo dual eka nam hodai. eth eke dual stand by nane ban.
    anika phone eka ganne update karanna balagena neme. uparima 2 years tama us karanna hithan inne.
    danata market eke thiyena important apps run karanna puluwan nam avulak ne.
    apps
    gmail
    skype
    maps
    fb
    etc

    games
    temple run
    angrybirs
    cut the rope
    oya wage eva tama ithin

    512mb is not enough for temple run in high quality machan.