Zigo i phone චාටර් ද ?.....නෑ කවුද කියන්නේ ..?

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    1Ghz Dual core processor
    512MB Ram
    2GB internal memory
    Skype සංවාදවල දී 3G වීඩියෝ ඇමතුම් ගැනීමේ හැකියාව
    බ්ලූටූත් සම්බන්ධතාව
    ගෞරවනීය ස්පර්ශය
    රු. 10,800 ක් වටිනා ලෙදර් දුරකථන පැස
    :shocked::shocked::shocked:ammo mata pissu hadenna wage
    kawadda meka release wenne?:shocked::shocked::shocked::shocked:

    ඕක රිලීස් වෙලා දැන් මාස ගානක් වෙනවා .. ගත්ත අය ගෙන් අහලා බලන්න පුළුවන් දැන්නම් හොදද කියලා ,
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P ubata lajjawa kiyala deyak nadda??
    methana anith ewun ahala thiyena prashna walata request walata uththara nodi eka eka baila copy-paste karama anith ewun Zigo walata kemathi wei kiyala hithuwada?? :D tho wage moda buruwek :S
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    බින්දු;16001211 said:

    උබට ඕවා තේරෙන්නේ නැහැ බන් මගේ උත්සාහය සාර්ථක වෙලා ඉවරයි ..දැන් මම මේ උබලගෙන් පොඩි ෆන් එකක් ගන්නවා ඇයි අවුල්ද ...හික්..හික්..,
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,324
    113
    1Ghz Dual core processor
    512MB Ram
    2GB internal memory
    Skype සංවාදවල දී 3G වීඩියෝ ඇමතුම් ගැනීමේ හැකියාව
    බ්ලූටූත් සම්බන්ධතාව
    ගෞරවනීය ස්පර්ශය
    රු. 10,800 ක් වටිනා ලෙදර් දුරකථන පැස
    :shocked::shocked::shocked:ammo mata pissu hadenna wage
    kawadda meka release wenne?:shocked::shocked::shocked::shocked:

    :rofl:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මටත් ආසයි චීන ෆෝන් කටුවක් අල්ලන් නටන එකෙක්ගේ කෝටියක ෆෝන් තියෙන ෆෝන් කඩේ බලන්න.

    අඩෝ කව්රුවත් මූට මොකුත් කරන්න එපා. මූ මලොත් ඒක ලංකාවේ ආර්තිකේටත් බලපායි:rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:P

    :P:P:P:P:P:P:P:P:P:P:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    දැනුයි දැක්කේ ,:angry:

    එළ වොට් එකක් නෙමේ සැලකියයුතු ප්‍රමාණයක් සෙට් කරලා දෙන්නම්, අද හවස 7න් පස්සේ වගේ..:rolleyes:

    ado puluwannan hoyala dipan loku udawwak:yes::yes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ado puluwannan hoyala dipan loku udawwak:yes::yes:

    රෑට ෆේස්බුක් එකේ යාලුවන්ගේ ඒවා ටික අරගෙන දෙන්නම් , තව මගේ ෆේස් බුක් ගෘප් වලටයි, යාලුවන්ගේ ඒවාටයි, බ්ලොග් වලටයි දාන්නම් ...
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    රෑට ෆේස්බුක් එකේ යාලුවන්ගේ ඒවා ටික අරගෙන දෙන්නම් , තව මගේ ෆේස් බුක් ගෘප් වලටයි, යාලුවන්ගේ ඒවාටයි, බ්ලොග් වලටයි දාන්නම් ...

    umba kiyanawa wage sure ekata karanawa ne?:sorry:
    mata godak yaluwo ohoma kiyala mata koka pennuwa bn:dull::(
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    umba kiyanawa wage sure ekata karanawa ne?:sorry:
    mata godak yaluwo ohoma kiyala mata koka pennuwa bn:

    කවදට ඉස්සෙල්ලද ඕනේ ..? (සාමන්යෙන් කියක් විතර ඕනේ වෙනවද බං, මගේ යාලුවෙකුත් දාලා තිබුනා ඌට 3ර්ඩ් ප්ලේස් ආවා.., )
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    උබට ඕවා තේරෙන්නේ නැහැ බන් මගේ උත්සාහය සාර්ථක වෙලා ඉවරයි ..දැන් මම මේ උබලගෙන් පොඩි ෆන් එකක් ගන්නවා ඇයි අවුල්ද ...හික්..හික්..,

    උබ චාටර්ද කියලවත් නොතේරෙන චූටි අනාත කුකුල් පැටියෙක් බන්

    කෝ දාපන්කෝ උබේ ෆෝන් 400ක් තියෙන කෝටියේ ෆෝන් කඩේ?
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    Thush_mobile.jpg

    මේක තනිකරම වංචාවක්,

    චීනෙන් ජරා ෆෝන් එකක් ගෙනත් එමිරේට්ස් වල කම්පැනි එකකින් ගෙන්නන විදිහට විකුනනවා

    එමිරේට්ස් වලවත් Zego කියලා කම්පැනි එකක් නෑ. චීනට කිව්වනම් ඕකේ "සිරිපාල" කියලා ගහන්න කියලා ඌ Zego මකලා සිරිපාල කියලා ගහල එවයි

    මේකනේ මූ මේ චීන කටුවට මෙච්චර කඩේ ගිහින් තියෙන්නේ. ඕවා ගන්න උබ වගේ හරක් මෙහෙ වෙන නෑ බන්
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    umba kiyanawa wage sure ekata karanawa ne?:sorry:
    mata godak yaluwo ohoma kiyala mata koka pennuwa bn:dull::(

    කරයි කරයි.... කෝටියක ෆෝන් තියෙන ෆෝන් 400යේ ෆෝන් කඩේ ෆොටෝ එක දැම්මා වගෙම ඕකත් කරයි

    මුගේ ඔලුවේ ඉදන් කකුල් දෙකට යනකන් තියෙන්නේ බොරුව
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මේක තනිකරම වංචාවක්,

    චීනෙන් ජරා ෆෝන් එකක් ගෙනත් එමිරේට්ස් වල කම්පැනි එකකින් ගෙන්නන විදිහට විකුනනවා

    එමිරේට්ස් වලවත් Zego කියලා කම්පැනි එකක් නෑ. චීනට කිව්වනම් ඕකේ "සිරිපාල" කියලා ගහන්න කියලා ඌ Zego මකලා සිරිපාල කියලා ගහල එවයි

    මේකනේ මූ මේ චීන කටුවට මෙච්චර කඩේ ගිහින් තියෙන්නේ. ඕවා ගන්න උබ වගේ හරක් මෙහෙ වෙන නෑ බන්

    උබ දන්න ලබ්බ තමයි ..විදුලි සන්දේශක කොමිසම කියන්නේ මොකක් කියලද උබ හිතන්නේ, උන් නොදරුවෝ වෙන්න ඕනේ උබ කියන විදියට ෆෝන් ගෙන්නන්න උන්ගේ අනුමැතිය සහිතව ..ඕනෑම සිගෝ දුරකතනයක එමියි අංකය1909 ට සෙන්ඩ් කරලා බලපන් ..

    ඔලුව අතගාල බලපන් උබේ අන්දෙක දැන් ගොඩක් දික් වෙලාද කියලා ..:rofl:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,628
    1,569
    113
    okkoma phone company wala phones hadanne china wunata,, unge quality ekata thamai hadanda oni,, company walin supervise karanwa china wala hadana ewa,, anika phone design karanne china wala neweine,, but umba kiyana ewa design karanne maybe china,, hadanne amu chatr widihata quality ne,,
     
    නෑ සහෝදරයා යුනයිටඩ් ආරාබි එමිරේට්ස් ,

    UAE එක දැන් ලංකාවේ දුරකථන පාරිභෝගිකයන් ආක්‍රමණය කිරීමට පටන් ගත්තා විතරයි ..තාම මුල් කාලය උනාට දැනටමත් තරගකාරී මට්ටමට අවතීර්ණ වෙලා , තව වසර දෙකක් වගේ කාලෙකින් උපරිම තලයට ඒමේ ඉගි පෙන්නලා තියෙනවා .. දැනටමත් අනිත් ඒවාට සාපේක්ෂව ඉක්මනින් තමන්ගේ භාණ්ඩ විකුණු සමාගමක් ලංකාව තුල ,

    ලංකා බිස්නස් නිව්ස් බලපන් ...

    Status
    Not open for further replies.