කට්ටියට මාව මතකත් නැද්ද මන්දා ..
ඔකේ මචන්ලා පේජ් විව් 10000 සම්පුර්ණයි ,
මාස දොළහක් තිස්සේ ලංකාවේ ආයතන 12 ක් සහ එහි භාණ්ඩ නිෂ්පාදනය අපනයනය ආනයනය සහා ඒ සම්බන්ධව පාරිභෝගිකයාගේ තෘප්තිමත් බාවය ගැන කරපු රිසර්ච් / ප්රොජෙක්ට් එක අවසානයි ..
මට අන්තිම එක මිනිස්සුන්ගේ ලගට ගිහින් අහන්න කාලයක් තිබුනේ නැහැ , එකේ ගොඩක් දේවල් එලකිරියෙන් කරගන්න පුලුවන්වුනා.. ස්තුති හැමෝටම
කොහොම උනත් මගේ අවසාන නිගමනය සිගෝ ගැන කියලම යන්නම් ,
මේක හොද දුරකතනයක් වගේම හොද ආයතනයක්.. වැරැද්ද තියෙන්නේ තවම මිනිසුන් මේ ගැන දැනුවත් නොමැතිකම ..
එහෙනම් මම ගියා ටටා ..
(ත්රෙඩ් එක කැමතිනම් දිගටම ඇදගෙන යන්න මම පුළුවන් වෙලාවට බලලා යන්නම්)
ohomawath kiyala linden goda enna balapu eka gana santhosai.... rofl




,

ubai mai dana nadu... lorry talk dala nikan pacha nowee hitahan banz.. ubada rep kapuwe..? tikak withara ridila thiye kata namuth..