Zigo i phone චාටර් ද ?.....නෑ කවුද කියන්නේ ..?

Status
Not open for further replies.

dharklionz

Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    කට්ටියට මාව මතකත් නැද්ද මන්දා ..:D

    ඔකේ මචන්ලා පේජ් විව් 10000 සම්පුර්ණයි ,

    මාස දොළහක් තිස්සේ ලංකාවේ ආයතන 12 ක් සහ එහි භාණ්ඩ නිෂ්පාදනය අපනයනය ආනයනය සහා ඒ සම්බන්ධව පාරිභෝගිකයාගේ තෘප්තිමත් බාවය ගැන කරපු රිසර්ච් / ප්‍රොජෙක්ට් එක අවසානයි ..

    මට අන්තිම එක මිනිස්සුන්ගේ ලගට ගිහින් අහන්න කාලයක් තිබුනේ නැහැ , එකේ ගොඩක් දේවල් එලකිරියෙන් කරගන්න පුලුවන්වුනා.. ස්තුති හැමෝටම ;)

    කොහොම උනත් මගේ අවසාන නිගමනය සිගෝ ගැන කියලම යන්නම් ,

    මේක හොද දුරකතනයක් වගේම හොද ආයතනයක්.. වැරැද්ද තියෙන්නේ තවම මිනිසුන් මේ ගැන දැනුවත් නොමැතිකම ..

    එහෙනම් මම ගියා ටටා ..

    (ත්‍රෙඩ් එක කැමතිනම් දිගටම ඇදගෙන යන්න මම පුළුවන් වෙලාවට බලලා යන්නම් :D)

    ohomawath kiyala linden goda enna balapu eka gana santhosai.... rofl
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    ෆේක් මේ මම බයිලා තමයි ..හික්..හික්..:D

    මේකේ ෆේක් තියෙන්ට බැහැ, එහෙම සක හිතුන ප්‍රොෆයිල් තිබේනම් රිපෝර්ට් කරහල්ලා ..ඇඩ්මින් මහතා ඒවා බෑන් කරනවා හොයලා බලලා ..

    කොහෙද ඉතින් අද ඊයේ පෝරම් සයිඩ් බලන උන් ඕවා දන්නා එකක් යෑ ;)

    apoi ow.. adminta therenawa dan meke thiyena fake ewwa okkoma fake kiyala.. mokada adminta diwas thiyenawane lol :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    apoi ow.. adminta therenawa dan meke thiyena fake ewwa okkoma fake kiyala.. mokada adminta diwas thiyenawane lol :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    අනේ හරකෝ ..උබේ මොලේ හොදයි දාන්න ඇලේ,:D

    මෙහෙම කරන්න දවසට දෙවරක්වත් වත් බත් නොකා මාළු ඔලු පණක් ආහාරයට ගන්න මොලේ වර්දනය වෙනවා
    ... :D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,322
    113

    අනේ හරකෝ ..උබේ මොලේ හොදයි දාන්න ඇලේ,:D

    මෙහෙම කරන්න දවසට දෙවරක්වත් වත් බත් නොකා මාළු ඔලු පණක් ආහාරයට ගන්න මොලේ වර්දනය වෙනවා
    ... :D

    fuck-you.jpg
     
    • Like
    Reactions: dharklionz

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    හ්ම්ම් ..මල්ලි වැරදි පාරේ යන්නේ.. :yes:

    chine labeta hadana android lada walata "zigo" kiyala namak gahagattata hoda phone brand ekak wenna baha :rofl:

    e madiwata UAE company ekaklu :rofl::rofl:

    oyage marketing thread eka backfire una neda.? :rolleyes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    chine labeta hadana android lada walata "zigo" kiyala namak gahagattata hoda phone brand ekak wenna baha :rofl:

    e madiwata UAE company ekaklu :rofl::rofl:

    oyage marketing thread eka backfire una neda.? :rolleyes:

    ;)
    oyage marketing thread eka backfire una neda.
    මම මාර්කටින් කලේ නැහැ , එහෙම කරනවානම් එළකිරි එක තෝරාගන්නේ නැහැනේ ,
    මම කලේ මම ඉගෙන ගත්ත දෙයක් මගින් නොදන්නා දුප්පත් පිරිසක් දැනුවත් කරපු එක විතරයි ,බොරුවට යන්නන් වලේ යන්නේ නැතුව හොයලා බලලා තේරුම් ගන්න එක ඉතින් මිනිස්සුන් සතුයි .. අපේ මිනිස්සුන්ට ඇගිල්ල දික්කරලා හද පෙන්නුවට බලන්නෙම ඇගිල්ල දිහා විතරනේ..:D
    සිගෝ කරන්නේ UAE වල රෙජිස්ටර්ඩ් කොම්පැනි එකකින් තමයි . :yes:

    අනිත් එක ඔයාට බ්‍රෑන්ඩ් ෆෝන් එකක් ගන්න පුළුවන් කමක් තියෙනවානම් එකේ වැරැද්දක් නැහැ ගන්න , එත් ඔයා බොරුවට බ්‍රෑන්ඩ් නේම් එකට විතරක් ලොකු ගානක් ගෙවන්න වෙනවා
    උදාහරණ :- මොබයිල් එක 13000 + බ්‍රෑන්ඩ් නේම් එක වෙනුවෙන් 10000 ,
    samsung s dous = 23000/=

    (zigo )මේක ශ්‍රීලංකාවේ මේ විදියට කරගෙන යන එක ගැන ආඩම්බර වෙන්න , මේක ලංකාවේ දුරකතනයක් විදියට වෙනත් රටවලට යන එක ගැන සන්තෝෂ වෙන්න ,
     
    Last edited:

    zigo walata baniddi ayi oyata ridenne :rofl::rofl:
    oya apita tiyana adaretada e thred eka damme :rofl::rofl:

    hako hako :rofl::rofl:

    uba zigo eke agent kenek wenna one sure ekata :yes::yes:
    nattan mechchara puka iragana brand ekak defend karanna ubata pissuda
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    zigo walata baniddi ayi oyata ridenne :rofl::rofl:
    oya apita tiyana adaretada e thred eka damme :rofl::rofl:

    hako hako :rofl::rofl:

    uba zigo eke agent kenek wenna one sure ekata :yes::yes:
    nattan mechchara puka iragana brand ekak defend karanna ubata pissuda

    හා ..හා හොදයි හොදයි..,එහෙම හිතා ගන්නකො .:cool:

    තේරුම් ගන්නේ නැති යට කියලා වැඩක් නැහැ .., ඔයා හොද බ්‍රෑන්ඩ් එකකට යන්න ,

    මටත් තිබුනා LG ගැන කියන්න මොකද මම ඒ ගැනත් ප්‍රොජෙක්ට් එකට කළා LG ෆෝන් විතරක් නෙමේ ඒ බ්‍රෑන්ඩ් එකේ හැම එකම , එත් මට ඕනේ වුනේ කවුරුත් වැඩිය නොදන්නා බ්‍රෑන්ඩ් එකක් ගැන නොදාන්නා පිරිසක් යම් තරමකින් දැනුවත් කරන්න ,
    (මගේ වැඩෙත් එක්කම එකත් යම් තරමකට සාර්ථකයි ඔයා මේ කියවන කමෙන්ට් ටික විතරක් නෙමේ බහුතර මතය මට පි .එම්. ආවා ගොඩාක් .. ඒ යමක් කමක් තේරුම් ගන්න අය ..මෙතන විකාර කියවන්නේ නිකන් ආතල් එකක් ගන්න ඕනේ අය විතරයි ..

    බිදුවක් නෑරම ශ්‍රීලාංකිකයි අපි ..නේද,;)
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0

    උබට ලැබිච්ච බිංදුව ගැන නම් උබේ අම්මගෙන් තමයි අහන්න ඕනේ.. මොකො
    චයිනා ෆෝන් UAE හම්බ නමකින් ලංකාවේ මාකට් කරල, අපි බිංදුවක් නෑරම ලාංකිකයි කියනවා

    කවලං බිංදුවක්...:rofl: 5ක් එකට ඇරල හම්බ වෙච්ච එකෙක් වගේ
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    උබට ලැබිච්ච බිංදුව ගැන නම් උබේ අම්මගෙන් තමයි අහන්න ඕනේ.. මොකො
    චයිනා ෆෝන් UAE හම්බ නමකින් ලංකාවේ මාකට් කරල, අපි බිංදුවක් නෑරම ලාංකිකයි කියනවා

    කවලං බිංදුවක්...:rofl: 5ක් එකට ඇරල හම්බ වෙච්ච එකෙක් වගේ

    lol wihilu karanna epa banz.. mu eeye bathroom eke ada ada idala horen.. ek eke un uwa byte ekata aragena kiyala..
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara

    අනේ හරකෝ ..උබේ මොලේ හොදයි දාන්න ඇලේ,:D

    මෙහෙම කරන්න දවසට දෙවරක්වත් වත් බත් නොකා මාළු ඔලු පණක් ආහාරයට ගන්න මොලේ වර්දනය වෙනවා
    ... :D

    mage accnt dekak thiye.. meka dewaniyata hadapu ekak.. ko dan adminta penawada eka.. nikan gobba katha nokiya hitahan banz... ah puluwannam mage nama hoyala kiyanna kiyapan :P ubai mai dana nadu... lorry talk dala nikan pacha nowee hitahan banz.. ubada rep kapuwe..? tikak withara ridila thiye kata namuth.. :D
     
    Status
    Not open for further replies.