Zigo i phone චාටර් ද ?.....නෑ කවුද කියන්නේ ..?

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    යකෝ ලුමියා 520 එකක් ගට්ට නම් පට්ට එකක් 22000 ද කොහෙද වෙන්නේ. අන්න ෆෝන්
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ikman.lk
    එකේ
    Zigo 5i කියලා ගහලා බලන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    :D:D:D:Dමේ ලින්ක් දෙක බලපල්ලකො .. මට මේක දුන්නේ සිගෝ ඒජන්ට් කෙනෙක්.. එකේ වරක් කරන ඔක්කොමත් පාවිච්චි කරන්නේ i5 ,i6 තමයි .. ඔය කියන තරම්ම අවුලක්නම් නැහැ ගෙවන ගානට පාඩුද කියලනම් මටත් හිතුනා .. ඒත් ටැබ් එකක් විදියටම පාවිච්චි කරන්න පුළුවන් . එක තමයි තියෙන වාසිය ..
    මේ ලිනක දෙක බලන්නකෝ ,
    http://zigomobile.blogspot.com/2012/11/zigo-eon-5i-review-and-specification.html

    http://www.etisalat.lk/personal/devices/tabs/zigo-nebula/

    මේකේ ත්‍රෙඩ් කිහිපයක් දැක්කා සිගෝ ටැබ් ගන්න හොදද කියල අහලා තියෙනවා උන් කිහිප දෙනාට දීලා තිබුන උත්තර වැරදි කියලා මට තේරුනා එකයි මෙහෙම එකක් දැම්මේ, එළකිරියේ Zigo කියලා සර්ච් කලොත් ඒ ත්‍රෙඩ් බලන්න පුළුවනි .. , එතන යටින් කමෙන්ට් කරලා තියෙන්නේ මේ ෆෝන් දැකලවත් තියෙන ය නෙමේ ..එකයි මේ ත්‍රෙඩ් එක දැම්මේ ..

    ඉතිං බං සිගෝ එකේ වරක් කරන උන් සිගෝ එව්ව යුස් කරන්නේ නැතුව iෆෝන් යුස් කරන්නද බං ? අන්ද්රොයිඩ් තියෙන ලොකු ඩිස්ප්ලේ එකක් තියෙන ඕනිම ෆෝන් එකක් ටැබ් එකක් විදිහට යුස් කරන්න පුළුවන්.

    ඇපල, සැම්සුන් වගේ එව්වගේ සහ චිනයේම උපන් එව්වගේ වෙනස උබ තාම ඉගෙනගෙන නෑ බං. සමහ උන් හිතන්නේ විව් ෆයින්දරේ කොලිටියට පේනවා නම් කැමරා සුපිරි කියල. තවත් උන් ගැලරි එකේ ෆොටෝ එක ක්ලියර් නම් කැමරා හොද ලු. එකෙක්වත් ඔය ගන්න ෆොටෝ කම්පියුටර් එකකට දාල ඔරිජිනල් සයිස් එකෙන් බලල නෑ. සමහරක් උන් ඔටෝ ෆෝකස් කියන්නේ මොකක්ද කියල වත් දන්නේ නෑ
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    my Zigi i5 camera image;)

    2013_12_01_10_23_01_HDR.jpg
    [/SIZE]

    man kiwwane bota branded ewath ekka compare karanna epa kiyala:rolleyes::rolleyes:
    me thiyenne nokia n82 eken gaththa ewa tikak thaamath e phone eka thiyanawa:yes::yes:
    anika meketh 5mp thamai camera eka:rofl:

    11187869695_0afea157f7_c.jpg

    11187959955_4df80241df_c.jpg

    11187936164_b23ab56f2a_c.jpg

    11187999944_c079a5e2ef_c.jpg

    11187989166_f97b3b29bc_c.jpg

    11187939155_7cd320a929_c.jpg

    11188083133_69b43dd471_c.jpg

    11187920875_a6332cde56_c.jpg

    11188056483_3bce25d918_c.jpg

    11187956904_6591404fd1_c.jpg

    11188033883_545224f9e1_c.jpg

    mona unath zigo maru phone eka ah:rolleyes::rolleyes:maara lassana namak zigo kiyanne :yes::yes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඉතිං බං සිගෝ එකේ වරක් කරන උන් සිගෝ එව්ව යුස් කරන්නේ නැතුව iෆෝන් යුස් කරන්නද බං ? අන්ද්රොයිඩ් තියෙන ලොකු ඩිස්ප්ලේ එකක් තියෙන ඕනිම ෆෝන් එකක් ටැබ් එකක් විදිහට යුස් කරන්න පුළුවන්.

    ඇපල, සැම්සුන් වගේ එව්වගේ සහ චිනයේම උපන් එව්වගේ වෙනස උබ තාම ඉගෙනගෙන නෑ බං. සමහ උන් හිතන්නේ විව් ෆයින්දරේ කොලිටියට පේනවා නම් කැමරා සුපිරි කියල. තවත් උන් ගැලරි එකේ ෆොටෝ එක ක්ලියර් නම් කැමරා හොද ලු. එකෙක්වත් ඔය ගන්න ෆොටෝ කම්පියුටර් එකකට දාල ඔරිජිනල් සයිස් එකෙන් බලල නෑ. සමහරක් උන් ඔටෝ ෆෝකස් කියන්නේ මොකක්ද කියල වත් දන්නේ නෑ

    හ්ම්ම්ම් මට ඒ විදියට පාවිච්චි කරන්න පුළුවන් අගල් හතර පහකට වඩා ස්ක්‍රීන් එක තියෙන මේ තරමේ (ඩුවල් සිම් deta & call ) ෆෝන් දෙක තුනක නම් කියපන් මචන්.. ලොකු උදව්වක්.. උබට පුළුවන් වෙයිද 50,000 කට අඩුවෙන් ගානක් කියන්න..
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    හ්ම්ම්ම් මට ඒ විදියට පාවිච්චි කරන්න පුළුවන් අගල් හතර පහකට වඩා ස්ක්‍රීන් එක තියෙන මේ තරමේ (ඩුවල් සිම් deta & call ) ෆෝන් දෙක තුනක නම් කියපන් මචන්.. ලොකු උදව්වක්.. උබට පුළුවන් වෙයිද 50,000 කට අඩුවෙන් ගානක් කියන්න..

    umba oya kiyewwata oke processor eka single core 1ghz neda?:rofl::rofl::P
    ram eka 512mb :P
    camera eka wage thamai umbamai kiwwe mega pixels wadi unata wadak na image sensor eka hondai nan kiyala:rolleyes::rolleyes:
    e wage thamai wishala display thibba kiyala oya redden wadi deyak karannath ba:P
    umba iphone ekak use karoth ehema mona weida kiyala hitha ganna ba:rofl::rofl:
    umba katha karanne umba thamath jiwath wenne awrudu 4kata withara kalin wage:rofl:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    අපෝ මචං , උබ ගහල තියෙන Pic එක 5 mp කියලා කියන්න්ව්වත් බෑ

    සුපිරි කැමරාවක ගතියට සමානව එන ලුක් එකක් ගන්න ඔය දහ ජරා ෆෝන් වලට බෑ බන්

    එකනේ බන් , ඔව්වා ගණන් අඩුවටත් , Branded Standard Quality phones මිල අධික.

    ගන්නවානම් ඉතින් Apple , Samsung , HTC , Nokia(lumia) N8 සුපිරි භාණ්ඩ :love:

    මෙන්න මගේ Note එකෙන් ගහපු එව්වා , පවිච්චිකරපු එකක් හරි ගන්න Branded එකක් :love::love:

    Original Pics

    vcuo.jpg

    Color Edited Pics

    s0mi.jpg

    imfe.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය සිගෝ කියන පොන් එක තියෙන්නේ ලංකාවේ විතරයි නේද? ඉස්සර මයික්ක්‍රොමැක්ස් ගෙන්වපු එවුන් තමයි දැන් සිගෝ කරන්නේ මම දන්න විදියට .ඔව චිනෙන් නම ගහලා ඔඩර් කරපු ෆොන් අපට සල්ලි තියෙනවනම් අපේ නම ගහලත් ෆොන් ගෙන්නව ගන්න පුලුවන් .
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මගේ පලමු ඇන්ඩ්රොයිඩ් ෆෝන් එක. pure China.

    Haier w910

    641846180_872.jpg

    අන්තර්ජාලයට 3G, H+ තියෙනවා Dialog sim එකත් එක්ක පට්ට සුපිරි ඉන්ටර්නෙට්. Mobitel දාපුවාම නම් ඇඩෙනවා පට්ට slow. ඇන්ඩ්රොයිඩ් අප්ඩේට්ස් නෑ. එහෙම කියලා ලොකු අවුලක් නෑ. මට අවශ්‍යකරන සෑම ඇප් එකක්ම වැඩ කරනවා.

    price/ performance ratio = 100%
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මගේ පලමු ඇන්ඩ්රොයිඩ් ෆෝන් එක. pure China.

    Haier w910

    641846180_872.jpg

    අන්තර්ජාලයට 3G, H+ තියෙනවා Dialog sim එකත් එක්ක පට්ට සුපිරි ඉන්ටර්නෙට්. Mobitel දාපුවාම නම් ඇඩෙනවා පට්ට slow. ඇන්ඩ්රොයිඩ් අප්ඩේට්ස් නෑ. එහෙම කියලා ලොකු අවුලක් නෑ. මට අවශ්‍යකරන සෑම ඇප් එකක්ම වැඩ කරනවා.

    price/ performance ratio = 100%

    kiyak wunada? :rolleyes:

    hair patta brand eka machan. badu hodai :yes:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මගේ ලග තියෙනව dialog i35 ෆෝන් එක 10,000 ගත්තේ, Rs 25,000 branded phone එකක තියෙන ඔක්කොම specs තියෙන්ව. මට නම් කිසිම අවුලක් නැ

    lide inna gemba wage:yes::yes: pora hithanne e lida thama hodama kiyala
     
    • Like
    Reactions: pradeeplk1025

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හ්ම්ම්ම් මට ඒ විදියට පාවිච්චි කරන්න පුළුවන් අගල් හතර පහකට වඩා ස්ක්‍රීන් එක තියෙන මේ තරමේ (ඩුවල් සිම් deta & call ) ෆෝන් දෙක තුනක නම් කියපන් මචන්.. ලොකු උදව්වක්.. උබට පුළුවන් වෙයිද 50,000 කට අඩුවෙන් ගානක් කියන්න..

    උබ ඔය කිව්වේ චයිනා කාර් කටුවක් අරන් ඒ ඔප්ශන් තියෙන ටොයොටා කාර් එකක් ඒ ගානට ගන්න හැටි කියන්න කිව්වා වගේ කතාවක්
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    LG 4n slow kyna kathawata mama poddakwat ekaga na. Mokada math pawichchi krne LG OPTIMUS 2X ekak. Eke nvidia tegra GPU ekak tyna hnda mama koiweleth game 30+ k wtr install krla tynne. Eke tyna gaming profomance eka SAMSUNG S2 ekakat wada wadi. Dungon defenders game eka samahara 4n walata enne wath na. Echchara hoda 4n ekak slw kyna kathawata mama nam kamati na.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,320
    113
    ane ban loke hodama camera phone eka nokia 1020.samasung gana nam danne naha.LG G2 eketh cam eka pattai.
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    රත්තරං;15976069 said:
    උබ ඔය කිව්වේ චයිනා කාර් කටුවක් අරන් ඒ ඔප්ශන් තියෙන ටොයොටා කාර් එකක් ඒ ගානට ගන්න හැටි කියන්න කිව්වා වගේ කතාවක්

    paw ban.. adawanna epa..
    lide inna gembek :rofl:
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,336
    623
    113
    N/A
    mama nam ekagai machan habai mama nam kiyanne salli thiyenawanam hoda phone ekakata yanna kiyalai, mokada mama ios, blackberry, andoid, windows mobile os, okkoma pawichci karala thiyenawa
     
    Status
    Not open for further replies.