මේ ලින්ක් දෙක බලපල්ලකො .. මට මේක දුන්නේ සිගෝ ඒජන්ට් කෙනෙක්.. එකේ වරක් කරන ඔක්කොමත් පාවිච්චි කරන්නේ i5 ,i6 තමයි .. ඔය කියන තරම්ම අවුලක්නම් නැහැ ගෙවන ගානට පාඩුද කියලනම් මටත් හිතුනා .. ඒත් ටැබ් එකක් විදියටම පාවිච්චි කරන්න පුළුවන් . එක තමයි තියෙන වාසිය ..
මේ ලිනක දෙක බලන්නකෝ ,
http://zigomobile.blogspot.com/2012/11/zigo-eon-5i-review-and-specification.html
http://www.etisalat.lk/personal/devices/tabs/zigo-nebula/
මේකේ ත්‍රෙඩ් කිහිපයක් දැක්කා සිගෝ ටැබ් ගන්න හොදද කියල අහලා තියෙනවා උන් කිහිප දෙනාට දීලා තිබුන උත්තර වැරදි කියලා මට තේරුනා එකයි මෙහෙම එකක් දැම්මේ, එළකිරියේ Zigo කියලා සර්ච් කලොත් ඒ ත්‍රෙඩ් බලන්න පුළුවනි .. , එතන යටින් කමෙන්ට් කරලා තියෙන්නේ මේ ෆෝන් දැකලවත් තියෙන ය නෙමේ ..එකයි මේ ත්‍රෙඩ් එක දැම්මේ ..
my Zigi i5 camera image
[/SIZE]![]()






maara lassana namak zigo kiyanne 

ඉතිං බං සිගෝ එකේ වරක් කරන උන් සිගෝ එව්ව යුස් කරන්නේ නැතුව iෆෝන් යුස් කරන්නද බං ? අන්ද්රොයිඩ් තියෙන ලොකු ඩිස්ප්ලේ එකක් තියෙන ඕනිම ෆෝන් එකක් ටැබ් එකක් විදිහට යුස් කරන්න පුළුවන්.
ඇපල, සැම්සුන් වගේ එව්වගේ සහ චිනයේම උපන් එව්වගේ වෙනස උබ තාම ඉගෙනගෙන නෑ බං. සමහ උන් හිතන්නේ විව් ෆයින්දරේ කොලිටියට පේනවා නම් කැමරා සුපිරි කියල. තවත් උන් ගැලරි එකේ ෆොටෝ එක ක්ලියර් නම් කැමරා හොද ලු. එකෙක්වත් ඔය ගන්න ෆොටෝ කම්පියුටර් එකකට දාල ඔරිජිනල් සයිස් එකෙන් බලල නෑ. සමහරක් උන් ඔටෝ ෆෝකස් කියන්නේ මොකක්ද කියල වත් දන්නේ නෑ
හ්ම්ම්ම් මට ඒ විදියට පාවිච්චි කරන්න පුළුවන් අගල් හතර පහකට වඩා ස්ක්‍රීන් එක තියෙන මේ තරමේ (ඩුවල් සිම් deta & call ) ෆෝන් දෙක තුනක නම් කියපන් මචන්.. ලොකු උදව්වක්.. උබට පුළුවන් වෙයිද 50,000 කට අඩුවෙන් ගානක් කියන්න..













මගේ පලමු ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක. pure China.
Haier w910
![]()
අන්තර්ජාලයට 3G, H+ තියෙනවා Dialog sim එකත් එක්ක පට්ට සුපිරි ඉන්ටර්නෙට්. Mobitel දාපුවාම නම් ඇඩෙනවා පට්ට slow. ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට්ස් නෑ. එහෙම කියලා ලොකු අවුලක් නෑ. මට අවශ්‍යකරන සෑම ඇප් එකක්ම වැඩ කරනවා.
price/ performance ratio = 100%


මගේ ලග තියෙනව dialog i35 ෆෝන් එක 10,000 ගත්තේ, Rs 25,000 branded phone එකක තියෙන ඔක්කොම specs තියෙන්ව. මට නම් කිසිම අවුලක් නැ

pora hithanne e lida thama hodama kiyalaහ්ම්ම්ම් මට ඒ විදියට පාවිච්චි කරන්න පුළුවන් අගල් හතර පහකට වඩා ස්ක්‍රීන් එක තියෙන මේ තරමේ (ඩුවල් සිම් deta & call ) ෆෝන් දෙක තුනක නම් කියපන් මචන්.. ලොකු උදව්වක්.. උබට පුළුවන් වෙයිද 50,000 කට අඩුවෙන් ගානක් කියන්න..
රත්තරං;15976069 said:උබ ඔය කිව්වේ චයිනා කාර් කටුවක් අරන් ඒ ඔප්ශන් තියෙන ටොයොටා කාර් එකක් ඒ ගානට ගන්න හැටි කියන්න කිව්වා වගේ කතාවක්
