Zigo i phone චාටර් ද ?.....නෑ කවුද කියන්නේ ..?

Status
Not open for further replies.

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    reveal-act-3.jpg

    me tab 2 nam hodai.. 20k wage dila gattata padu na

    ow bn dakkama touch karannamai hithenne:rolleyes::rolleyes:
    20kata nan padu na thamai:yes::yes::cool:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    මාත් මේ දවස් වල කෙල්ලට අරන් දෙන්න ෆෝන් එකක් හොය හොය ඉන්නේ, උඹ කියපු නිසා උන්ගේ සයිට් එකට ගිහින් බැලුව.

    http://www.zigomobiles.com/

    zigo බ්‍රෑන්ඩ් එක තියෙනේ ලංකාවේ විතරයි ,
    සාජා හෙඩ් ඔෆිස් එකක් දාල තිබ්බට එකත් ලංකාවේ තැනක් වගේ. Serendib Ventures FZC
    ඔය කිවුවට ඩුබායි වල මුන්ගේ ඔෆිස් එකක් නැතුවත් ඇති, බලපන් හරි ඇඩ්රස් එකක් වත් තියනවද නෑනේ ,:angry:
    PO BOX එකක් විතරයි දීල තියෙන්නේ , එහෙ ඉන්න ලංකාවේ එකෙක්ගේ නම්බර් දීල ඇති කෝල් කරොත් කතා කරන්න. :angry:

    6sgoz6.png

    මුන් කරනවා ඇත්තේ ලාබෙට චීනෙන් බඩු හදාගන අලුත් නමක් දීල මාකට් කරන එක විතරයි.
    ඩයලොග් එකෙන් කරන්නෙත් ඕකමයි, :yes::rolleyes:
    අපි චීනෙට ඕඩර් එකක් දුන්නොත් "wesa balla" කියල ෆෝන් එකක් ගහන්න., උන එකත් ගහල එවයි ලස්සනට. :P:P
    චීනෙත් නැති ෆෝන් මෙහෙ ප්‍රමෝට් කරන්න එක්කෝ උබට පිස්සු වෙන්න ඕනේ, නැත්තන් උඹ zigo එකේ වැඩ කරන්න ඕනේ. :yes::yes:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0

    mata dan chuu barai wage:rofl::rofl:
     
    Last edited:

    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28

    ෆෝන් දැකලා නැති ගෝතයන්ට මේවත් ෆෝන් තමයි මචන්. පව් අසරනයා. අපරාදේ ඔය 23000හෙන් 15000ක ආප්ප කාලා ඉතුරු සල්ලි වලින් ඔය වගේ චීන ජරාවල් දෙකක් ගන්න තිබ්බා
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    පොඩි එකෙක් සිගිති ආතල් එකක් අරගෙන නෙවැ..ගණන් ගන්ට එපා ...:D

    ah umba thamath redi andan enawada:rofl::rofl::P
    thread eke umba chater wenawa dakala thamai man umba gana duka hithila e wade kare ethakotawath thread eka bump wenne nathi wei kiyala:P
    baladdi muma thread eka bump karanawa:rofl::rofl:
    ane tho wage illan puke marmite gaganna ekek:rolleyes:
    zigo hondaaaaaiii:D:rolleyes:
     
    Zenu

    Member
    Dec 6, 2013
    161
    15
    0
    Zigo phone hodai ewage design lassanai
    3000 ta wage zigo ekak aran salli ekathu karala sony ekak ganna
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,319
    113
    my Zigi i5 camera image;)

    2013_12_01_10_23_01_HDR.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:zigo මොන කැමරා quality යක්ද බං..බලපන්කෝ LG G2 එකේ cam එකේ quality එක...ඇඩෙනවා නේහ්...:rofl::rofl:

    gsmarena_001.jpg

    qdrv.jpg

    6eq0.jpg

    o2gl.jpg

    2d7h.jpg

    low light

    gxam.jpg

    e08h.jpg

    :P:rofl:
     
    Last edited:

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:zigo මොන කැමරා quality යක්ද බං..බලපන්කෝ LG G2 එකේ cam එකේ quality එක...ඇඩෙනවා නේහ්...:rofl::rofl:

    gsmarena_001.jpg

    qdrv.jpg

    6eq0.jpg

    o2gl.jpg

    2d7h.jpg

    low light

    gxam.jpg

    e08h.jpg

    :P:rofl:

    andune nan na bn:rolleyes::rolleyes:
    dynamic range 0
    low light performance 0
    color vibrance 0
    okata wada hadda parana mage n82 5mp camera eken gaththa photos 1000 times hondai:rofl:
    iphone camera eka nan ithin echchara recommend karanna ba:dull:
    http://www.elakiri.com/forum/showpost.php?p=15975356&postcount=90
     
    Status
    Not open for further replies.