![]()
me tab 2 nam hodai.. 20k wage dila gattata padu na

moko bn me ekama rupayak witharak penne mage browser eke aulak da![]()

![]()
Your Zigo i5 5MP.
![]()
My Nokia Asha 202 2MP.
(In rainy poor light day.)
![]()

![]()
Your Zigo i5 5MP.
![]()
My Nokia Asha 202 2MP.
(In rainy poor light day.)
![]()

මාත් මේ දවස් වල කෙල්ලට අරන් දෙන්න ෆෝන් එකක් හොය හොය ඉන්නේ, උඹ කියපු නිසා උන්ගේ සයිට් එකට ගිහින් බැලුව.
http://www.zigomobiles.com/
zigo බ්‍රෑන්ඩ් එක තියෙනේ ලංකාවේ විතරයි ,
සාජා හෙඩ් ඔෆිස් එකක් දාල තිබ්බට එකත් ලංකාවේ තැනක් වගේ. Serendib Ventures FZC
ඔය කිවුවට ඩුබායි වල මුන්ගේ ඔෆිස් එකක් නැතුවත් ඇති, බලපන් හරි ඇඩ්රස් එකක් වත් තියනවද නෑනේ ,
PO BOX එකක් විතරයි දීල තියෙන්නේ , එහෙ ඉන්න ලංකාවේ එකෙක්ගේ නම්බර් දීල ඇති කෝල් කරොත් කතා කරන්න.
![]()
මුන් කරනවා ඇත්තේ ලාබෙට චීනෙන් බඩු හදාගන අලුත් නමක් දීල මාකට් කරන එක විතරයි.
ඩයලොග් එකෙන් කරන්නෙත් ඕකමයි,
අපි චීනෙට ඕඩර් එකක් දුන්නොත් "wesa balla" කියල ෆෝන් එකක් ගහන්න., උන එකත් ගහල එවයි ලස්සනට.
චීනෙත් නැති ෆෝන් මෙහෙ ප්‍රමෝට් කරන්න එක්කෝ උබට පිස්සු වෙන්න ඕනේ, නැත්තන් උඹ zigo එකේ වැඩ කරන්න ඕනේ.![]()

ෆෝන් දැකලා නැති ගෝතයන්ට මේවත් ෆෝන් තමයි මචන්. පව් අසරනයා. අපරාදේ ඔය 23000හෙන් 15000ක ආප්ප කාලා ඉතුරු සල්ලි වලින් ඔය වගේ චීන ජරාවල් දෙකක් ගන්න තිබ්බාමාත් මේ දවස් වල කෙල්ලට අරන් දෙන්න ෆෝන් එකක් හොය හොය ඉන්නේ, උඹ කියපු නිසා උන්ගේ සයිට් එකට ගිහින් බැලුව.
http://www.zigomobiles.com/
zigo බ්‍රෑන්ඩ් එක තියෙනේ ලංකාවේ විතරයි ,
සාජා හෙඩ් ඔෆිස් එකක් දාල තිබ්බට එකත් ලංකාවේ තැනක් වගේ. Serendib Ventures FZC
ඔය කිවුවට ඩුබායි වල මුන්ගේ ඔෆිස් එකක් නැතුවත් ඇති, බලපන් හරි ඇඩ්රස් එකක් වත් තියනවද නෑනේ ,
PO BOX එකක් විතරයි දීල තියෙන්නේ , එහෙ ඉන්න ලංකාවේ එකෙක්ගේ නම්බර් දීල ඇති කෝල් කරොත් කතා කරන්න.
![]()
මුන් කරනවා ඇත්තේ ලාබෙට චීනෙන් බඩු හදාගන අලුත් නමක් දීල මාකට් කරන එක විතරයි.
ඩයලොග් එකෙන් කරන්නෙත් ඕකමයි,
අපි චීනෙට ඕඩර් එකක් දුන්නොත් "wesa balla" කියල ෆෝන් එකක් ගහන්න., උන එකත් ගහල එවයි ලස්සනට.
චීනෙත් නැති ෆෝන් මෙහෙ ප්‍රමෝට් කරන්න එක්කෝ උබට පිස්සු වෙන්න ඕනේ, නැත්තන් උඹ zigo එකේ වැඩ කරන්න ඕනේ.![]()
mekata wada nan zigo eka hondai wage![]()
Your Zigo i5 5MP.
![]()
My Nokia Asha 202 2MP.
(In rainy poor light day.)
![]()

පොඩි එකෙක් සිගිති ආතල් එකක් අරගෙන නෙවැ..ගණන් ගන්ට එපා ...![]()

ado dubai wala thiyenne mobitel
mata dan chuu barai wage

my Zigi i5 camera image
![]()

zigo මොන කැමරා quality යක්ද බං..බලපන්කෝ LG G2 එකේ cam එකේ quality එක...ඇඩෙනවා නේහ්...

මරු ෆෝන් එක නේද බන්.
ආසයි බන් එකක් ගන්න.

zigo මොන කැමරා quality යක්ද බං..බලපන්කෝ LG G2 එකේ cam එකේ quality එක...ඇඩෙනවා නේහ්...
![]()
![]()
![]()
![]()
![]()
low light
![]()
![]()