



ඔව් ඇත්ත පාවිච්චි කරන්නේ නම් චීන සිගෝ එකක් තමයි මේ වෙලාවෙත් ..එත් ඔයාට වඩා ෆෝන් පාවිච්චි කරපු කෙනෙක් මම ..හැම ජාතියකම වගේ ඒවා පාවිචි කරලා තියෙනවා .. මොකද අපි කරන්නෙත් ෆෝන් බිස්නස් තමයි ..
(සිගෝ එක දැනට පාවිචි කරන්න ප්‍රධාන හේතුව උනේ ස්ක්‍රීන් එක ලොකු වීමයි ඩුවල් සිම් වීමයි ..)
oya phone eka ubata hndai nam elakiri ,, eth machan nikan branded ewa ekka compare karanna epa ubamai chater wenne .. jaya wewaඔව් ඇත්ත පාවිච්චි කරන්නේ නම් චීන සිගෝ එකක් තමයි මේ වෙලාවෙත් ..එත් ඔයාට වඩා ෆෝන් පාවිච්චි කරපු කෙනෙක් මම ..හැම ජාතියකම වගේ ඒවා පාවිචි කරලා තියෙනවා .. මොකද අපි කරන්නෙත් ෆෝන් බිස්නස් තමයි ..
(සිගෝ එක දැනට පාවිචි කරන්න ප්‍රධාන හේතුව උනේ ස්ක්‍රීන් එක ලොකු වීමයි ඩුවල් සිම් වීමයි ..)





ෆෝන් එක=Nokia N73
කැමරා එක=3.15mp with ziess optics
නිෂ්පාදනය =2006
දැනට අවුරුදු 7ක් පරණ ෆෝන් එකක්.මම නම් හිතන්නේ නෑ උබ ඔය කියන ඉලව්වේ කැමරා එක මේ ලගින් වත් තියන්න පුළුවන් වෙයි කියල
.
අනික තමා නොකිය හදන්නෙත් චීනේ තමයි.ඒ NOKIA CHINA,ඒක නොකිය සමාගමේ චීනේ පවත්වාගෙන යන නිෂ්පාදනාගාරය.උබ මොනවා කීවත් හොද වෙළද නාමයක් තියෙන දේවල් එක්ක ඔය 2.50 බඩු සසදන්න යන්න එපා.උබට පුළුවන් micromax,e tel වගේ එකක් එක්ක සසදන්න.එත් nokia,samsung,appel,sony,htc,lg,වගේ වෙලදනාම එක්ක සක සසදන එක නිකන් අහසයි පොලවයි සන්=මාන කරන්න හදනවා වගේ වැඩක්



@gayanmax
![]()
ඇත්ත කියපන්.. උබ මේ පොටෝ ගන්නේ කැල්කියුලේටර් එකකින් නේද? පෝන් එකකින් ගත්තා වෙන්නනම් බෑ. එක්කෝ මේක බලන් ඇදපු දියසායම් චිත්‍රයක්

මම කොතනකවත් බ්‍රෑන්ඩ් ෆෝන් වලට වඩා හොදයි කියලා නැහැ..., ඒ හා සමානව ඉන්නවා කියලා විතරයි කියලා තියෙන්නේ .. බ්‍රෑන්ඩ් ෆෝන් වලින් 23000 කට ගන්න පුළුවන් ෆෝන් එකකට වඩා පැසිලිටි වැඩියි කියන එකයි මම කිව්වේ ..


ඔය චීන ජරාව 23000ක්ද බන්?? ඔන්න 8000කට 10000කට වගේනම් පාඩුවක් නෑ,වෙන වැඩකට නැතත් හදිස්සියකට රේඩියෝ එකේ බනක් අහගන්න පුලුවන්නේමචන් මම මගේ ගෑණු ලමයට zigo 3i ෆෝන් එකක් අරන් දුන්නා.මම පාවිච්චි කරලත් තියෙනවා.ඒ නිසා මගේ අදහසත් කියන්නම්. ඔයාගේ සමහර කරුනු වලට එකග වෙනවා.ඒත් සමහර ඒවට එකග වෙන්න බෑ.
මම ෆෝඅන් එක අරන් දැනට මාස10ක් වෙනවා.ලොකු ලෙඩ ඇවිත් නෑ.ඒත් ප්‍රශ්න තියෙනවා.
01. 3G වලින් සමහර වෙලාවට store එකට යන්න බෑ.
02. සමහර apps අප්ඩටෙ කරන්න බෑ. erros එනවා
03. වැදගත්ම දේ ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට්ස් නෑ. ඉතින් මේ ෆෝන් ටික කාලෙකට විතරයි පාවිච්චි කරන්න පුලුවන්.
04. අර කිව්ව ලේලන්ඩ් බස් බ්රේක් ගහන සද්දේ එනවා.
05. හිටපු ගමන් ෆෝන් එකට සිග්නල් එන්නේ නෑ.
06. සමහර වෙලාවට ස්ක්‍රීන් එක රොටේට්(auto rotate) වෙන්නේ නෑ.ඕෆ් කරල ඔන් කලාම හරි යනවා
07. එකම specs තියෙන branded ෆෝන් එකක් එක්ක බැලුවනම් ෆෝන් එක ස්ලෝ.
08. ෆෝන් එකට සපොර්ට් එක නෑ.
09. කැමරා එක 2 මෙගාපික්සල් උනාට 2MP branded ෆෝන් එකක තියෙන කොලිටිය නෑ.
10. කොම්පුටර් එකට කනෙක්ට් කරද්දි කම්පැටිබිලිටි ප්‍රශ්න එනවා. ඩ්‍රයිවර්ස් නෑ. ඩෙක්ස්ටොප් ඇප් එකක් නෑ.
ඔය මම කිව්වෙ මට මතක තියෙන ප්‍රශ්න ටිකක්.
ඔය ප්‍රශ්න ඔක්කොටම විසදුමක් ලැබෙනවා branded ෆෝන් එකක් ගත්ත නම්.
ඒත් මේ specs ම තියෙන branded ෆෝන් එකක් ඔය මිලටම ගන්න බෑ.
ඒත් මම කියන්නේ මේ ප්‍රශ්න සාමාණ්ය්ය ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක තිබිය යුතු නෑ, එහෙම තිබුනොත් ෆෝන් එකෙන් වැඩක් නෑ.ඒ නිසා ගාන කීය උනත් මේ ප්‍රශ්න නැති ෆෝන් එකක් දෙන්න ඕනේ.ලාබෙට දෙන්න ඕනේ නිසා ප්‍රශ්න තියෙන ෆෝන් එකක් මාර්කට් එකට දාල වැඩක් නෑ.
මම අවාසානයෙන් කියන්නේ කාට හරි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගන්නව නම් එක තීරනයකට එන්න.
01. සරව සම්පූර්ණ ෆෝන් එකක්ද ඕනේ.
02. සාමාන්‍ය පවිච්චියට හොද ෆෝන් එකක්ද?
03. බජට් ෆෝන් එකක්ද?
තීරනය 1 නම් අනිවාර්යෙන්ම රුපියල් 35,000ක් වත් වියදම් කරන්න පුල්වන් වෙන්න ඕනේ
තීරනය 2 නම් අඩුම ගානේ 20,000කවත් බජට් එකක් තියෙන්න ඕනේ
තිඔරනය 3 නම් 12000-15000 අතර ෆෝන් එකක් ගන්න ඕනේ
මේ අවස්ථා 3නේදිම පුලුවන් තරම් හොද අහල තියෙන, එකක් තියෙන එකකට යන්න.


ammatahudu mekata web page ekakuth thiyanawada




ෆෝන් එක=Nokia N73
කැමරා එක=3.15mp with ziess optics
නිෂ්පාදනය =2006
දැනට අවුරුදු 7ක් පරණ ෆෝන් එකක්.මම නම් හිතන්නේ නෑ උබ ඔය කියන ඉලව්වේ කැමරා එක මේ ලගින් වත් තියන්න පුළුවන් වෙයි කියල
.
අනික තමා නොකිය හදන්නෙත් චීනේ තමයි.ඒ NOKIA CHINA,ඒක නොකිය සමාගමේ චීනේ පවත්වාගෙන යන නිෂ්පාදනාගාරය.උබ මොනවා කීවත් හොද වෙළද නාමයක් තියෙන දේවල් එක්ක ඔය 2.50 බඩු සසදන්න යන්න එපා.උබට පුළුවන් micromax,e tel වගේ එකක් එක්ක සසදන්න.එත් nokia,samsung,appel,sony,htc,lg,වගේ වෙලදනාම එක්ක සක සසදන එක නිකන් අහසයි පොලවයි සන්=මාන කරන්න හදනවා වගේ වැඩක්


Zigo කියන නම ඇහුවෙත් අද. උබලගේ පැතිවල උන් කෝල් ගන්න පාවිච්චිරන ගැජට් ජාතියක්ද බන් ඒ? උබලගේ පැත්තේ ඉන්න උන් කොරද බන් ඕක දැකලා? උබ කොලබ ගිහින් තියෙනවද? අර හෝ ගාන පොකුන එහෙම දැකලා තියෙනවද? නැව් එහෙම????
මචන් සැම්සුන්, බ්ලැක්බෙරි, නොකියා, ඇපල් කියලා කොම්පැනි වාගයක් තියෙනවා. ඒවගෙනුත් සරලව කිව්වොත් ඔය පොටෝ ගහන්න කෝල් ගන්න විතරක් නෙමේ තව හුගක් පහසුකම් තියෙන ඔයිට වඩා ඇඩ්වාන්ස් ගැජට් ජාතියක් හදනවා, ඒවට කියන්නේ ස්මාර්ට් පෝන් කියලා. කොලබ ගිය වෙලාවක කොටුවෙන් ත්‍රී වීල් එකකට නැගලා MC එක ගාවින් බස්සන්න කියබන්. ඒ MC කියන දඩ බිල්ඩිම ඇතුලට ගිහින් උඩ තට්ටුවලට පොඩ්ඩක් පලයන්. එලිවේටර් (අර කැරකෙන පඩිපෙල )එකේ යන්න බයනම් දත් කඩාගන්නේ නැතුව පඩිපෙලේ නැගපන්, ඒකේ උඩ තට්ටු වල ඔය මම කිව්ව ගැජට් විකුනන්න තුඉයෙනවා. අතගාල බලපන්. දැන් ලෝකේ දියුනුයි බන්
ආ. යනකොට මතක් කරලා යටට චූටි කලිසමක් ඇදලා පලයන්. කොලබ රටේ වන වනා යන එක අසම්මතයි බන්. ඒ ගමන්ම ඔය උබේ පොටෝ ගහන කැල්කියුලේටරෙත් හන්ගගෙන පලයන්
"අර කැරකෙන පඩිපෙල" macahn ekata kiyanne escalator එලිවේටර් kiyala neme


